සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යා ජෝති (ඉංග්‍රීසි: Vidya Jyothi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජ

විද්‍යා ජෝති

  • මුල් පිටුව
  • විද්‍යා ජෝති

විද්‍යා ජෝති (ඉංග්‍රීසි: Vidya Jyothi) යනු පුද්ගලයෙකු විසින් හිමිකරගත් "ප්‍රශංසනීය විද්‍යා සහ තාක්ෂණ ජයග්‍රහණ" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. මෙය තෝරගත් විෂය ක්ෂේත්‍රයක් යටතේ සමර්පිත ක්‍රියාවන් මගින් දේශය සංවර්ධනය කිරීමට දැක්වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම විද්‍යා ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් විද්‍යා ජෝති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. විද්‍යා ජෝති අභිධානය, වීර චූඩාමණී අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    උඳුවප් මාසය

  • මාර්තු 16, 2026

    මින්නේරිය වැව

  • අප්‍රේල් 07, 2026

    නිකලස් ආටිගල

  • අප්‍රේල් 09, 2026

    ග්‍රාම නිලධාරී

  • අප්‍රේල් 03, 2026

    Ethnic group

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට