නිහාල් ප්‍රනාන්දු ( උපත 1954 - මියයාම 2025 දෙසැම්බර් 04 ) ලාංකික රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂකවරයෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි.
රූපවාහිනි කතා මාලා
- කඩවර
- ගිරිකුල
- තරුකැට අහුරක්
- දියසුළිය
- පින්න සැර වැඩියි
- බත් අම්මා
- බොරදිය කඳුර
- රන්තලිය වලව්ව
- වීදි පහන්
- හැන්දෑවක්
සිනමාව
| වසර | චිත්‍රපටය | භූමිකාව | අධ්‍යක්ෂණය |
|---|---|---|---|
| 2014 | කල්පාන්තේ සිහිනයක් | චන්න පෙරේරා | |
| 2016 | මායා (ත්‍රිමාන චිත්‍රපටිය) | රාමු | ඩොනල්ඩ් ජයන්ත |
| 2016 | පුතණ්ඩියා | ||
| 2017 | ආලෝකෝ උදපාදි |