සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යා ගීතාව (සංස්කෘත: विद्यागीता, IAST: vidyāgītā) යනු ත්‍රිපුරා රහස්‍ය ඥාන ඛණ්ඩයේ 20 පරිච්ඡේදය තුළ එන කොටසකි. විද්‍යා ගීතා නොහොත් විද්‍යාවේ ගීතය තුළ ඍෂිවරුන්

විද්‍යා ගීතාව

  • මුල් පිටුව
  • විද්‍යා ගීතාව

විද්‍යා ගීතාව (සංස්කෘත: विद्यागीता, IAST: vidyāgītā) යනු ත්‍රිපුරා රහස්‍ය ඥාන ඛණ්ඩයේ 20 පරිච්ඡේදය තුළ එන කොටසකි. විද්‍යා ගීතා නොහොත් විද්‍යාවේ ගීතය තුළ ඍෂිවරුන් රැස්ව ආත්ම ධර්මය ගැන සාකච්ඡා කරන අතරතුර, එය සාක්ෂාත් කරගැනිමේ විශිෂ්ටතම ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ විවාදයක් සඳහන් වේ. එම විවාදය සමථයකට පත් කිරීම සඳහා, ඔවුන් බ්‍රහ්මා සහ ශිව වෙත පැමිණෙන අතර, ත්‍රිමූර්තියෙන් කිසිවෙකුට ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වේ. ඔවුන් ආත්මයෙන් පිළිතුර සෙවීමට තීරණය කරන අතර, එය මෙනෙහි කිරීමෙන් පසු, ඍෂිවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ශ්‍රී ත්‍රිපුරා දේවිය එකඟ වේ. එම පිළිතුරෙහි ඉන්දියානු දර්ශනයේ ඉහළම ප්‍රතිලාභයන් අඩංගු වේ, ද්වෛතය සහ අද්වෛතය අතර වෙනස සහ අධ්‍යාත්මික මාර්ගයේ ප්‍රතිලාභ ආවරණය කරයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 24, 2026

    අභය ඉඳුරුව

  • අප්‍රේල් 06, 2026

    Chemical compound

  • අප්‍රේල් 04, 2026

    චෝල රාජවංශය

  • අප්‍රේල් 10, 2026

    කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

  • අප්‍රේල් 04, 2026

    ස්වෛරී රාජ්‍යය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට