සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල බ්‍රේල් යනු, භාරතී බ්‍රේල් හෝඩි අතුරින් එකකි. අනෙකුත් භාරතී බ්‍රේල් හෝඩි තුලදී අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් බොහෝ අනුකූලතාවයක් දක්වතත්, එම හෝඩිවල

සිංහල බ්‍රේල්

  • මුල් පිටුව
  • සිංහල බ්‍රේල්

සිංහල බ්‍රේල් යනු, භාරතී බ්‍රේල් හෝඩි අතුරින් එකකි. අනෙකුත් භාරතී බ්‍රේල් හෝඩි තුලදී අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් බොහෝ අනුකූලතාවයක් දක්වතත්, එම හෝඩිවල කෙළවරෙහි පවතින අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් සලකන විට කිසියම් අපසරණයක් සිංහල බ්‍රේල් විසින් පෙන්නුම් කරයි.

සිංහල බ්‍රේල්
සිංහල බ්‍රේල්
වර්ගය
line-height:1.25em
භාෂාසිංහල
පීතෘක ක්‍රම
බ්‍රේල්
  • ඉංග්‍රීසි බ්‍රේල්
    • භාරතී බ්‍රේල්
      • සිංහල බ්‍රේල්
මුද්‍රණ පදනම
සිංහල හෝඩිය

පටුන

හෝඩිය

භාරතී බ්‍රේල් ක්‍රමය වෙතින් සිංහල බ්‍රේල් ක්‍රමය අපත්‍යිකරණය කෙරුණද, භාරතී හෝඩියෙහි කෙළවරට වන්නට වන අක්ෂරයන් ('අමතර' අක්ෂර පේළියෙහි) සිංහලයෙහිදී යළි-වෙන්කරනු ලැබ ඇත: සිංහල ඥ gn (සංස්කෘත jñ) සඳහා ⠟ (භාරතී kṣ) ද, සිංහල ඵ ph සඳහා ⠱ (භාරතී jñ) ද, සිංහල ඇ æ සඳහා ⠷ (භාරතී ḻ) ද , සිංහල ඈ ǣ සඳහා ⠻ (භාරතී ṟ) ද සහ, සිංහල ණ ṇ සඳහා ⠵ (භාරතී z) ද භාවිතා වෙයි.

මෙයට අමතරව, e/ē සහ ś/ṣ යන අත්ෂර යුගලය සඳහා අනෙකුත් භාරතී හෝඩි වෙතින් යමෙක් බලාපොරොත්තු වන බ්‍රේල් අගයයන් හුවමාරු කර භාවිතා වන අතර, අක්ෂර මාත්‍රා පරිධි (පහත අවසන් පේළිය) සඳහා බෙහෙවින් නව්‍යකරණ අගයයන් භාවිතා වෙයි. විරාම ලකුණ සහ ඉලක්කම් කෙසේවෙතත්, ඉතිරි භාරතී බ්‍රේල් මෙන් වෙයි. අනෙකුත් භාරතී හෝඩි වල මෙන්ම, ස්වර සඳහා විශේෂක ශබ්ද ලකුණු වෙනුවට අක්ෂර භාවිතා වන අතර, ඒවායේ කථන පිළිවෙලෙහි ව්‍යඤ්ජනාක්ෂරයන්ට පසුව යෙදෙයි.

මුද්‍රිත අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඓ ඔ ඕ ඖ
ISO a ā æ ǣ i ī u ū e ē ai o ō au
බ්‍රේල්                            
මුද්‍රිත ඍ ඎ ඏ ඐ
ISO ṛ ṝ ḷ ḹ
බ්‍රේල්            
මුද්‍රිත ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ
ISO k kh g gh ṅ c ch j jh ñ
බ්‍රේල්                    
මුද්‍රිත ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න
ISO ṭ ṭh ḍ ḍh ṇ t th d dh n
බ්‍රේල්                    
මුද්‍රිත ප ඵ බ භ ම ය ර ල ළ ව
ISO p ph b bh m y r l ḷ v
බ්‍රේල්                    
මුද්‍රිත ශ ෂ ස හ ඥ ෆ
ISO ś ṣ s h gn f
බ්‍රේල්            

පරිධි

මුද්‍රිත ක් කං කඃ (පහත බලන්න)*
විශේෂක ශබ්ද ලකුණු හලන්තය අනුස්වරය විසර්ගය චන්ද්‍රබිංදුව
බ්‍රේල්         

* මුද්‍රිත සිංහලයෙහි, මෙය දැක්වෙන්නේ අමතර අක්ෂර සමූහයක් ලෙසිනි:

ඟ n̆ga ⠆⠛, ඬ n̆ḍa ⠆⠫, ඳ n̆da ⠆⠙, ඹ m̆ba ⠆⠃

විරාමය

භාරතී බ්‍රේල්#විරාමය බලන්න.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    වෙබ් අඩවිය

  • අප්‍රේල් 05, 2026

    වික්ටෝරියා අධිරාජිනිය

  • අප්‍රේල් 06, 2026

    අජිත් ජිනදාස

  • අප්‍රේල් 07, 2026

    සිංහල ජාතිකවාදය

  • අප්‍රේල් 06, 2026

    දක්ඛිණ ස්තුපය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට