සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රා

රවන් ඇල්ල

  • මුල් පිටුව
  • රවන් ඇල්ල

රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රාවණ කථා පුවත සමගද බැඳී පවතින බැව් සඳහන්ය.

රවන් ඇල්ල
රවන් ඇල්ල
Map
පිහිටීමඋඩුහාවර,  ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E / 6.95944; 80.85444 (Rawan Ella)
සමස්ථ උසමීටර 40

රැවැන් ඇල්ල, රවැන් ඇල්ල හා රාවන ඇල්ල යන නම් වලින්ද මෙම දියඇල්ල හඳුන්වනු ලැබේ. රත්රන් වන් දිය දහර යන අරුතෙන් දිය ඇල්ල, රවන් යන නමින් ප්‍රචලිත වූ බව පැවසෙයි.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දිය ඇලි

ආශ්‍රිත

  1. "බෝඹුරුඇල්ල වෝටර්ෆෝල්ස් ඉන් ශ්‍රී ලංකා".
  2. සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2011/04/03/_art.asp?fn=av11040313, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 28, 2026

    සිනහව අතරින්

  • ජූනි 18, 2026

    පුනර්ජනනීය බලශක්තිය

  • අප්‍රේල් 06, 2026

    අජිත් ජිනදාස

  • මාර්තු 23, 2026

    සේරුවාවිල මංගල රජ මහා විහාරය

  • අප්‍රේල් 03, 2026

    යෝනි මුඛය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට