සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වස්සානයේ සඳ 2018 වසරේ, උදයකන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී ලංකික සිංහල ප්‍රේම වෘතාන්ත චිත්‍රපටයක් වන අතර සම නිෂ්පාදකයන් ලෙස මහේෂ් කේ. බණ්ඩාර සහ එච්

වස්සානයේ සඳ

  • මුල් පිටුව
  • වස්සානයේ සඳ

වස්සානයේ සඳ 2018 වසරේ, උදයකන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී ලංකික සිංහල ප්‍රේම වෘතාන්ත චිත්‍රපටයක් වන අතර සම නිෂ්පාදකයන් ලෙස මහේෂ් කේ. බණ්ඩාර සහ එච්.ඩී. ප්‍රේමසිරි කටයුතු කරයි.එහි ප්‍රධාන නළු නිළියන් වන්නේ ඕෂධී හිමාෂා, පියුමි සන්සමාලි, අනුජ් රනසිංහ සහ ඇන්ජලෝ සංජීව් බාන්ස් වේ. මීට අමතරව ප්‍රවීණ ණිළි අනුලා කරුණාතිලක සහ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය රංගනයෙන් දායක වේ.සංගීතය සංගීතඥ රොහාන් වීරසිංහ විසිනි.

වස්සානයේ සඳ
වස්සානයේ සඳ ප්‍රවර්ධන පෝස්ටරය
අධ්‍යක්‍ෂණයඋදයකාන්ත වර්ණකුලසූරිය
රචනයඋදයකාන්ත වර්ණකුලසූරිය
නිශ්පාදනයනිල්වලා චිත්‍රපට
රංගන ශිල්පීන්ඕෂධී හිමාෂා
පියුමි හංසමාලි
අනුජ් රනසිංහ
ඇන්ජලෝ සංජීව් බාන්ස්
සිනෙමාරූපණයඅයේශ්මන්ත හෙට්ටිආරච්චි
සංස්කරණයප්‍රවීන් ජයරත්න
සංගීතයරෝහන වීරසිංහ
නිකුත්වූ දිනය
2018 මැයි 25
රටශ්‍රී ලංකාව
භාෂාව සිංහල

චිත්‍රපටයේ දර්ශන ගණනාවක් ඕස්ට්‍රේලියවේ සිදු කරන ලදී.


ඕස්ට්‍රේලියවේ සිඩ්නිහිදී 2017 ඔක්තෝබර් 8 වන දින ජාත්‍යන්තරව රූගත කෙරුනු අතර, පසුව 2017 ඔක්තෝබර් මස 14 වන දින මෙල්බන් නුවරහිදීද රූගත කිරීම් සිදු කරන ලදී.

නළු පිරිස

  • අනුලා කරුණාතිලක
  • පියුමි හංසමාලී - මිහිරි
  • අනුජ් රනසිංහ - සන්දේශ්
  • ඕෂදී හිමාෂා චාවින්දි
  • ඇන්ජලෝ සංජීව් බාන්ස් - ගයන්ත
  • රවින්ද්‍ර රන්දෙණිය
  • ශ්‍රීනාත් මද්දුමගේ
  • සුවිනීතා වීරසිංහ
  • කිරුල හේරත්
  • ගිවන්ත අර්තසත්
  • සුසන්ත ප්‍රියදර්ශන
  • කුමාරි සේනාරත්න
  • ගයත්‍රි පනාවල

ආශ්‍රිත

  1. "'Wassanaye Sanda', Udayakantha's new cinema entry". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
  2. "Wassanaye Sanda - වස්සානේ සඳ". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
  3. "'Wassanaye Sanda' blooms". The Sunday Times. සම්ප්‍රවේශය 26 May 2018.
  4. "'Wassane Sanda' goes to Sydney". The Sunday Times. සම්ප්‍රවේශය 26 May 2018.
  5. "Wassanaye Sanda premier in Australia". Sarasaviya. සම්ප්‍රවේශය 5 October 2017.
  6. "A new face to Sri Lankan cinema". Sarasaviya. සම්ප්‍රවේශය 26 May 2018.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    කහ උණ

  • මාර්තු 31, 2026

    චන්ද්‍ර ග්‍රහණය

  • අප්‍රේල් 07, 2026

    Respiratory droplets

  • අප්‍රේල් 07, 2026

    සමුද්දේශ රාමු

  • මාර්තු 24, 2026

    ස්ත්‍රී ස්වයං වින්දනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට