සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොළඹ නගරාධිපති ලෙස හඳුන්වන්නේ, කොළඹ මහ නගර සභාවේ වර්තමාන ප්‍රධානියා වෙයි (පුරපති). කොළඹ පුරපති තනතුර 1866 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව මගින්, කොළඹ මහ නගර සභාව

කොළඹ නගරාධිපති

  • මුල් පිටුව
  • කොළඹ නගරාධිපති

කොළඹ නගරාධිපති ලෙස හඳුන්වන්නේ, කොළඹ මහ නගර සභාවේ වර්තමාන ප්‍රධානියා වෙයි (පුරපති). කොළඹ පුරපති තනතුර 1866 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව මගින්, කොළඹ මහ නගර සභාව ඇතිකිරීමත් සමගම බිහිවුණි. වර්තමාන කොළඹ පුරපති කාර්යාලය, කොළඹ නගර ශාලාව හී ස්ථාපනය කොට ඇත.

කරු ජයසූරිය (1997-1999 පුරපති)
සර් වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන්)

නගරාධිපතිවරුන්ගේ ලැයිස්තුව

නම ධූරකාලය
Rosi Senanayaka Present
ඒ. ජේ. එම්. මුසම්මිල් 2011
මොහොමඩ් ඉමිතියාස් 2006-2011
ප්‍රසන්න ගුණවර්ධන 2002-2006
ඔමාර් කාමිල් 1999-2002
කරු ජයසූරිය 1997-1999
කේ. ගණේෂලිංගම් 1996-1997
රත්නසිරි රාජපක්ෂ 1991-1994
හුසේන් මොහොමඩ් 1989-1991
බී. සිරිසේන කුරේ 1979-1989
ඒ. එච්. එම්. ෆවුසි 1974-1977
ජබීර් ඒ. කාඩර් 1966-1969
එම්. වින්සන්ට් පෙරේරා 1965-1966, 1970–1973
එම්. එච්. මොහොමඩ් 1960-1962
වී. ඒ. සුගතදාස 1956-1957,1963–1965
එන්. එම්. පෙරේරා 1954-1956
ටී. රුද්‍රා 1953-1954
සී. ටී. ග්‍රේරො 1952-1953
එස්. සෙල්ලමුත්තු 1951
කුමරන් රත්නම් 1950
ආර්. එස්. එෆ්. දි මැල් 1945, 1947–1948
ආර්. ඒ. දි මැල් 1944-1946
ජෝර්ජ් ආර්. දි සිල්වා 1943
ඒ. ඊ. ගුණසිංහ 1940
V.R. Schockman 1938-1939
සර් රත්නසෝති සරවනමුත්තු 1937, 1941–1942
සර් විලියම් ලින්ඩ්සෙ මර්ෆි 1937-1941 (පළමු නගරසභා කොමසාරිස්)
වෝල්ටර් ටෙරන්ස් ස්ටේස්
ටී. රෙඩ්
සර් වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන්
චාර්ල්ස් පීටර් ලෙයාර්ඩ් (1866 ජනවාරි - 1877 ජුනි)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

  • අප්‍රේල් 04, 2026

    Zulu language

  • අප්‍රේල් 10, 2026

    ජනාධිපතිවරු - ශ්‍රී ලංකා

  • මාර්තු 14, 2026

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

  • අප්‍රේල් 04, 2026

    සෝවියට් දේශය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට