සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මැග්නීසියම් සිලිසයිඩ්, Mg2Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුර

මැග්නීසියම් සිලිසයිඩ්

  • මුල් පිටුව
  • මැග්නීසියම් සිලිසයිඩ්

මැග්නීසියම් සිලිසයිඩ්, Mg2Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුරු වලන් හමුවන සිලිකන් ඩයොක්සයිඩ්, SiO2 මැග්නීසියම් සමග රත්කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් ලැබේ, මැග්නීසියම් අතිරික්තයක් භාවිතා කළ විට, මැග්නීසියම් සිලිසයිඩ් සෑදේ. මෙම ප්‍රතික්‍රියාවේ පළමු ඵලය වන්නේ සිලිකන් ය, පසුව එය මැග්නීසියම් සමග තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si හටගනී. මෙම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය Mg:SiO2 අතර 2:1 මවුලික අනුපාතයට සිදුවේ. MgO ඇතිවීම:

මැග්නීසියම් සිලිසයිඩ්
Sample of magnesium silicide as powder
Names
Preferred IUPAC name
Magnesium silicide
Identifiers
CAS number {{{value}}}
3D model (JSmol)
  • Interactive image
ChEBI CHEBI:{{{value}}}
ChemSpider
DrugBank
ECHA InfoCard 100.041.125 Edit this at Wikidata
EC Number
  • 245-254-5
KEGG {{{value}}}
PubChem {{{value}}}
RTECS number {{{value}}}
UNII
CompTox Dashboard (EPA)
  • DTXSID4066830 Edit this at Wikidata
InChI
SMILES
Properties
Molecular formula Mg2Si
Molar mass 76.7 g mol−1
Exact mass 75.947010329 g mol-1
Density 1.988 g cm-3
Melting point

1102 °C, 1375 K, 2016 °F

Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
reacts with water to give silane
Related compounds
Other cations Calcium silicide
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
 YesY (what is this?)  (verify)
Infobox references
2 Mg + SiO2 → 2 MgO + Si

Mg අතිරික්තයක් ඇතිනම්, පහත පරිදි ඉතිරි මැග්නීසියම් සමග සිලිකන් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si ඇතිවේ.

2 Mg + Si → Mg2Si

මේනිසා, මැග්නීසියම් සිලිසයිඩ් සැකසීම සඳහා සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව 4:1 මවුලික අනුපාතයෙන් Mg:SiO2 අතර සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැක.

4 Mg + SiO2 → 2 MgO + Mg2Si

මෙම ප්‍රතික්‍රියා වේගයෙන් විශාල තාප ප්‍රමාණයක් නිපදවමින් සිදුවේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    සක්කර සූත්තර

  • අප්‍රේල් 09, 2026

    ජෝසෆ් ස්ටාලින්

  • අප්‍රේල් 05, 2026

    පටිච්ච සමුප්පාදය

  • මාර්තු 22, 2026

    සජිත් ප්‍රේමදාස

  • අප්‍රේල් 16, 2026

    කිරිඳි ඇල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට