සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අක්ෂය කුමාර් (1967,සැප්තැම්බර් 9 වන දින උපත ලැබු රාජිව් හරි ඕම් භාතිය.) ඉන්දීය චිත්‍රපට නලුවෙකි. ඔහු විසින් දැනට චිත්‍රපට 90වකට අධික ගණනක රගපා ඇත. 1990 කාලය තුල

අක්ෂය කුමාර්

  • මුල් පිටුව
  • අක්ෂය කුමාර්

අක්ෂය කුමාර් (1967,සැප්තැම්බර් 9 වන දින උපත ලැබු රාජිව් හරි ඕම් භාතිය.) ඉන්දීය චිත්‍රපට නලුවෙකි. ඔහු විසින් දැනට චිත්‍රපට 90වකට අධික ගණනක රගපා ඇත. 1990 කාලය තුලදි ඔහුව හදුන්වන ලද්දේ බොලිවුඩ් හි "සටන් වීරයා " ලෙසටය. තව ද ශ්‍රැOගාර චිත්‍රපට වන "යේ දිල් ලගී"(1994) හා "දඩ්කන්"(2000) වැනි චිත්‍රපට ද,නාට්‍යමය චිත්‍රපට වන "ඒක් රිශ්තා(2001) හි ඔහුගෙ රගපෑම හදුන ගත හැක. 2002 වර්ශයේදි,ඔහුට තම ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් සම්මානය" හොදම "දුශ්ඨ චරිතය" ඛාන්ඩයෙන්,"අජ්නබී(2001) චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ලැබීය. ඔහුගේ නොනැමෙනසුලු ප්‍රතිරූපය වෙනස්කීරිමේ අදහසින්,ඔහු පසුව වැඩිපුරම විකට චිත්‍රපට වලට ඉදිරිපත් විය. "හේරා ෆේරි(2000),"මුජ්සේ ශාදි කරෝගේ"(2004) "ගරම් මසාලා(2005),"වක්ත්-ද රේස් අගේස්න්ට් ටය්ම්(2005)ආදිය ගෞරවයෙන් පිලි ගන්නා ලදි. ඔහු විසින් එක දිගට රගපෑ වානිජමය චිත්‍රපට හතරක් නිසාවෙන් ඔහුගේ සාර්ථකත්වය 2007 වර්ශයෙදි නැවත පිබිදීය. එසේ කිරීමෙන් පසුව ඔහු විසින් ඉන්දීය සිනමාවේ කැපි පෙනෙන චරිතයක් ලෙස තම ස්ථාවරය ස්ථාපනය කර ගන්නා ලදි. 2008 දි ඉන්දීය සිනමාවට ඔහු දක්වන ලද දායකත්වය වෙනුවෙන්,කැනඩාවේ ඔන්ටාරියොහි "වින්ඩ්සර්" විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව නාමයක් පවරන ලදි. ඉන්දීය සිනමාවට ඔහු දක්වන ලද දායකත්වය වෙනුවෙන්,කැනඩාවේ ඔන්ටාරියොහි "වින්ඩ්සර්" විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව නාමයක් පවරන ලදි.

අක්ෂය කුමාර්
අක්ෂය කුමාර් "හේයි බේබි" චිත්‍රපටය රූ ගත කිරීමකදි ය.(2007)
උපත
රාජිව් හරි ඕම් භාතිය.

9 සැප්තැම්බර් 1967 (1967-09-09) (වයස 58)
අම්‍රිත්සර්,පන්ජාබ්,ඉන්දියාව.
වෘත්තියsචිත්‍රපට නලුවෙකි, නිෂ්පාදක, ඉදිරිපත් කරන්නා
සක්‍රීය වසර1991–වර්තමාන
Spouseට්වින්කල් ඛන්නා (2001–වර්තමාන)

2018 වසරේ ඉන්දිය සිනමාවේ විශාලතම 3D චිත්‍රපටය වන 2.0 හී පක්ෂි රාජා චරිතයට පණපොවමින් බ්ලොග්බස්ටර් නළුවෙක් බවට පත් විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    වෙසක් මස පුර පසළොස්වක පොහොය

  • අප්‍රේල් 04, 2026

    ඩී.බී. විජේතුංග

  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • මාර්තු 22, 2026

    ඔක්සිජන්

  • අප්‍රේල් 05, 2026

    ඩොමීනියන් ලංකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට