සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වන අතර , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

  • ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක (25)

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වන අතර , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ.

  • ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක (22)

සංස්කරණය ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් වෙතින් සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයක් මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනුමට ඉඩ සලසා දී ඇත.

  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක (26)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක් ඇත. සෑම සෞඛ්‍ය දිස්ත්‍රික්කයක්ම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ.

  • ශ්‍රී ලංකාවේ උසාවි දිස්ත්‍රික්ක
  • ලංකාවේ ආදායම් දිස්ත්‍රික්ක
ඉහළට