සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා

ඈන් රාජකීය කුමරිය

  • මුල් පිටුව
  • ඈන් රාජකීය කුමරිය

ඈන් රාජකීය කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ.

ඈන් රාජකීය කුමරිය
ඈන් කුමරිය 2021දී
උපතඑඩින්බර්ග් හි ඈන් කුමරිය
15 අගෝස්තු 1950 (1950-08-15) (වයස 75)
ක්ලැරන්ස් මන්දිරය , ලන්ඩන් , එක්සත් රාජධානිය
වල්ලභයා
  • මාර්ක් පිලිප්ස් මහතා (වි. 1973; දි. 1992)
  • ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා
     (වි. 1992)
දරුවන්
Detail
  • පීටර් ෆිලිප්ස් මහතා
  • සාරා ටින්ඩෝල් ආර්යාව
සම්පූර්ණ නාමය
ඈන් එලිසබෙත් ඇලිස් ලුවිස්
වංශයවින්ඩ්සර් රාජවංශය
පියාෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
මවදෙවන එලිසබෙත් මහ රැජින
අධ්‍යාපනයබෙනෙන්ඩන් පාසල

උපත- 1950 අගෝස්තු 15

කලත්‍රයා - කපිතාන් මාර්ක් ෆිලිප්ස් (වි. 1973 - දික්.1992) ,සර් තිමොති ලෝරන්ස් (වි.1992)

දරුවන් - පීටර් ෆිලිප්ස් මහතා (උ.1977),සාරා ටින්ඩෝල් ආර්යාව (උ.1981)

මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා

මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු

සහෝදර සහෝදරියො - චාල්ස් කුමරු , ඇන්ඩෘ කුමරු , එඩ්වඩ් කුමරු

සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා , එලිසබෙත් මව් රැජින , ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු , බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    Singlish Typewriter

  • අප්‍රේල් 23, 2026

    අයි ෆෝන්

  • අප්‍රේල් 20, 2026

    උච්ච වායු

  • මැයි 02, 2026

    ඊජිප්තු කෞතුකාගාරය

  • මැයි 20, 2026

    මානව කායිකවේදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට