සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 24

ඊජිප්තුවේ තෙවන ටොලමි

  • මුල් පිටුව
  • ඊජිප්තුවේ තෙවන ටොලමි

තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.

ටොලමි III යුවෙර්ගිටීස්
ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης
පුරාතන ඊජිප්තු: Iwaennetjerwysenwy Sekhemankhre Setepamun
තෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාවක්
තෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාවක්
ඊජිප්තුවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ. 246 ජනවාරි 28 – ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර්(ටොලමයික රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාටොලමි II
අනුප්‍රාප්තිකයාටොලමි IV
රාජකීය නාමය
වල්ලභබෙරෙනීස් II
දරුවන්ටොලමි IV, ආර්සිනෝයි III, ඇලෙක්සැන්ඩර්, මේගස්, බෙරෙනීස්
පියාටොලමි II ෆිලඩෙල්ෆස්
මවලිසිමැකිඩ්වරුන්ගේ ආර්සිනෝයි I
උපතක්‍රි.පූ. 280
මරණයක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර් (වයස 60 පමණ)
භූමදානයඇලෙක්සැන්ඩ්‍රියාව

පටුන

අමතර අවධානයට

  • ටොලමයික ඊජිප්තු ඉතිහාසය
  • Ptolemais – ටොලමයික රාජවංශයේ සාමාජිකයන්ගේ නමින් ඇති නගර
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 18, 2026

    සරත් ගුණපාල

  • අප්‍රේල් 10, 2026

    වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ

  • අප්‍රේල් 06, 2026

    ජුබිලි අම්බලම

  • අප්‍රේල් 06, 2026

    ගැහැනු ළමයි

  • අප්‍රේල් 06, 2026

    කුවේට් රාජ්‍යය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට