සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්ෂාරීය පාංශු ලෝහ යනු, ආවර්තිතා වගුවෙහි පිහිටි රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වන අතර, එහි මූලද්‍රව්‍යයන් බෙහෙවින් එක්වැනි ගුණාංග සහිත වෙති. ඒවා බොහෝ විට සම්මත උෂ්

ක්ෂාරීය පාංශු ලෝහ

  • මුල් පිටුව
  • ක්ෂාරීය පාංශු ලෝහ

ක්ෂාරීය පාංශු ලෝහ යනු, ආවර්තිතා වගුවෙහි පිහිටි රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වන අතර, එහි මූලද්‍රව්‍යයන් බෙහෙවින් එක්වැනි ගුණාංග සහිත වෙති. ඒවා බොහෝ විට සම්මත උෂ්ණත්වයෙහි සහ පීඩනයෙහිදී, දිලිසෙන-සුළු, රිදීවන් පැහැ වන අතර Be හා Mg අළු පැහැති වේ;එනම් අනෙකුත් මූලද්‍රව්‍ය මෙන් දිලිසෙන සුළු නොවේ, මෙම ක්ෂාරීය පාංශු ලෝහ තරමක් ප්‍රතික්‍රියක වන අතර, +2 ක ආරෝපණයක් හෝ ඔක්සිකරණ අංකය +2 ක් සහිත කැටායන තැනීමට, ඒවායේ බාහිරතම ඉලෙක්ට්‍රෝන දෙක පහසුවෙන් අහිමිකර ගනියි. එනම් ns2 වින්‍යාසයක් දරයි. සාමාන්‍යයෙන් ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩය ක්ෂාරීය පාංශු ලෝහ ලෙස සලකයි. මෙම ක්ෂාරීය පාංශු ලෝහ ආවර්තිතා වගුවේ s ගොනුවට අයත් වේ.

ආශ්‍රිත

  1. රසායන විද්‍යාව පිළිබඳ රාජකීය සංගමය. "විෂුවල් එලිමන්ට්ස්: ගෲප් 2–දි ඇල්කලයින් අර්ත් මෙට්ල්ස්". විෂුවල් එලිමන්ටස්. රෝයල් සොසයිටි ඔෆ් කෙමිස්ට්‍රි. සම්ප්‍රවේශය 13 ජනවාරි 2012.
  2. ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1997). කෙමිස්ට්‍රී ඔෆ් දි එලිමන්ට්ස් (2වන ed.). බටර්වර්ත්-හෙයිනමන්. ISBN 0080379419.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    දෙවන එලිසබෙත් රැජිණ

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:සිංහල අකුරු

  • අප්‍රේල් 08, 2026

    ගාමිණී ෆොන්සේකා

  • අප්‍රේල් 08, 2026

    ඇනා කැරනිනා

  • අප්‍රේල් 06, 2026

    නිල වෙදකම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට