සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ, අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක

සිවිල් යුද්ධය

  • මුල් පිටුව
  • සිවිල් යුද්ධය

සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ, අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි.

1918 Finnish Civil War අතරතුර දී Red Guards සාමාජිකයෝ
1938-05-31 දා, Spanish Civil War අතරතුර දී ජර්මන් ගුවන් යානයක් මගින් සිදු කළ මෙහෙයුමක් මගින් Granollers වෙත සිදු වූ විනාශය

එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක.

මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.

අමතර අවධානයට

  • Frozen conflict
  • Insurgency
  • List of civil wars
  • List of wars of independence
  • The Logic of Violence in Civil War
  • Wars of national liberation

ආශ්‍රිත

  1. ජේම්ස් ෆියරොන්, "ඉරාක්ස් සිවිල් වෝ" ෆොරින් එෆයාස් හී, මාර්තු/අප්‍රේල් 2007. සිවිල් යුද්ධ වර්ගීකරණය සඳහා තවදුරටත් සංවාද සඳහා බලන්න "විධිමත් වර්ගීකරණය" ඡේදය.
  2. Nations, Markets, and War: Modern History and the American Civil War | Book Reviews සංරක්ෂණය කළ පිටපත 2010-01-25 at the Wayback Machine, EH.net. "Two nations [within the U.S.] developed because of slavery." October 2006. සම්ප්‍රවේශය ජූලි 2009.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    බටහිර බෙංගාලය

  • අප්‍රේල් 05, 2026

    අක්ෂර ක්‍රම

  • අප්‍රේල් 05, 2026

    රෝමය සොයාගැනුම

  • අප්‍රේල් 08, 2026

    අත්භුත රාමායණ

  • මාර්තු 15, 2026

    කුට්ටම් පොකුණ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට