සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර

සෝමා එදිරිසිංහ

  • මුල් පිටුව
  • සෝමා එදිරිසිංහ

සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර ඔහු මිය ගිය පසු ඇය ව්‍යාපෘති හැසිරවිය. අද වන විට ඇයගේ ප්‍රයත්නය නිසා එම සමාඟම ඉදිරියෙන් සිටී. චිත්‍රපට නිෂ්පාදන හී දි දෙවන අවස්ථාව ලැබෙනුයේ චිත්‍රපට 60 කට වඩා නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ට පසුවයි.

නිෂ්පාදනයන්

වසර චිත්‍රපට
1994 ධවල පුෂ්පය
1995 සෙලීමා
1997 වීසී දැල
2001 රෝස වසන්තේ
2001 කිනිහිරියා මල්
2002 සළෙලළු වරම
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2005 ඉර මැදියම
2005 අසනි වර්ෂා
2007 තාරකා මල්
2008 හාට් එෆ්එම්
2009 සර් ලාස්ට් චාන්ස්
2014 කෝ මාර්ක් නෝ මාර්ක්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 04, 2026

    මිත්‍ර සිරිවර්ධන

  • අප්‍රේල් 04, 2026

    හෙළයන්ගේ විද්‍යාවන්

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය වේගය

  • අප්‍රේල් 08, 2026

    පාලි ත්‍රිපිටකය

  • අප්‍රේල් 19, 2026

    මාතා (චිත්‍රපටිය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට