සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හෙන්රි ජයසේන මහතා ගේ බිරිඳයි.මානෙල් ජයසේන වේදිකා නාටය වල හා පුංචි තිරයේ නාටය වල පවා රංගනයෙන් දායක වුවාය.හෙන්රි ජයසේනයන් විසින් නිපදවු හුනුවටයේ කතාවටද මානෙල් ජයස

මානෙල් ජයසේන

  • මුල් පිටුව
  • මානෙල් ජයසේන

Ø  උපත:- ජනවාරි 23, 1938, ශ්‍රී ලංකාව

Ø  විපත:- ජූලි, 24, 2004

හෙන්රි ජයසේන මහතා ගේ බිරිඳයි.මානෙල් ජයසේන වේදිකා නාටය වල හා පුංචි තිරයේ නාටය වල පවා රංගනයෙන් දායක වුවාය.හෙන්රි ජයසේනයන් විසින් නිපදවු හුනුවටයේ කතාවටද මානෙල් ජයසේන කලාකාරිනිය රංගනයෙන් දායක වුවාය.එය මානෙල් ජයසේන කලාකරිනියගේ ඉමහත් ජනාදරයට හා ජනප්‍රියත්වයට පාදක වු වේදිකා නාටයක් වුවාය.

නාට්‍ය කලාවේ දායකත්වය :-

·        1963 දි ඇය නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියාය.

·        මානෙල් ජයසේන රංග ශිල්පිනිය රගපෑම්, නර්තන නිර්මාණ, ඇදුම් පැළදුම් නිර්මාණය සහ සහය අධ්‍යක්ෂණය යන කාර්යය නාට්‍යවලට සහභාගී වී ඇත.

·        ඇය රුපවාහිනී නාට්‍ය වලද රංගනයේ දී ඇත.

රංගන දායකත්වය :-

·        කුවේණි

·        ජනේලය

·        තවත් උදාසනක්

·        අහස් මාලිගා

·        හුණුවටයේ

·        අපට පුතේ මගක් නැතේ

·        මනරංජන වැඩ වර්ජන

·        දිරිය මව සහ දරුවෝ

යනාදී නාට්‍ය වල ඇය රංගනයේ යෙදුණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    රුසියානු විප්ලවය

  • මාර්තු 26, 2026

    උඩුනුවර ලංකාතිලක විහාරය

  • ජූනි 03, 2026

    එඩ්වඩ් ජෙනර්

  • මැයි 18, 2026

    සරෝජා පෝල්රාජ්

  • ජූනි 04, 2026

    Numerical analysis

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට