සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආරම්භක සිනමා ශාලා - රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, ටවර් - මොරටුව, කන්ට්‍රාස් - දළුගම, මේකලා - ගම්පහ, රීගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, නිව් සි

කැඩපතක ඡායා

  • මුල් පිටුව
  • කැඩපතක ඡායා
කැඩපතක ඡායා
Kedapathaka Chaya
අධ්‍යක්‍ෂණයවසන්ත ඔබේසේකර
රචනයවසන්ත ඔබේසේකර
තිර රචනයවසන්ත ඔබේසේකර
කතාවස්තුවවසන්ත ඔබේසේකර
නිශ්පාදනයකෞශල්‍යා චිත්‍රපට (හරිෂ කුමාර නවරත්න)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග

ස්වර්ණා මල්ලවආරච්චි

සනත් ගුණතිලක
සිනෙමාරූපණයසුමින්ද වීරසිංහ
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්

හොංකොං කලර් මූවී ලැබ්
නිකුත්වූ දිනය
  • මාර්තු 24, 1989 (1989-03-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • විජය කුමාරණතුංග
  • ස්වර්ණා මල්ලවආරච්චි
  • සනත් ගුණතිලක
  • සුනේත්‍රා සරත්චන්ද්‍ර
  • ජේ. එච්. ජයවර්ධන
  • ග්‍රැන්විල් රුද්‍රිගු
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • සුනේත්‍රා දිසානායක
  • ශිරෝමි වනආරච්චි
  • ලයන් චමින්ද පුණ්‍යාධීර
  • ළහිරු සත්රුවන් සිල්වා
  • කාංචනා ශ්‍රියාරත්න
  • සුජානි මේනකා දහනායක
  • ඉතානි නයනතාරා අතපත්තු

නිෂ්පාදනය

  • කැමරා හා ආලෝකකරණය - සුනිල් ජයවීර, එන්. චන්ද්‍රසේන, බෙනඩික්ට් ද සිල්වා, ඩබ්ලිව්. විමලසිරි, එන්. ඩී. ජයසේන, දිලුම් චමින්ද
  • නිෂ්පාදන සහාය – එම්. ජී. උක්කු බණ්ඩාර, රත්නසිරි සමරසේකර, පරාක්‍රම වික්‍රමනායක
  • නිෂ්පාදන සම්බන්ධීකරණය - ස්වර්ණා මල්ලවආරච්චි
  • සහාය අධ්‍යක්ෂණය- ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
  • අංග රචනය – රංජිත් මතඟවීර සහාය ඉමල් ශානක පීරිස්
  • කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා, චන්ද්‍රසෝම කස්තුරි
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. කේ. පොඩි මහත්තයා, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, අබේසිංහ අල්විස්
  • නිෂ්පාදක විධායක - හෙක්ටර් හපුගොඩ
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

ප්‍රදර්ශනය

ආරම්භක සිනමා ශාලා - රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, ටවර් - මොරටුව, කන්ට්‍රාස් - දළුගම, මේකලා - ගම්පහ, රීගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, වෙම්බිලි - මහනුවර, N I T කුරුණෑගල, ජෝති – රත්නපුරය, ඡායා - කෑගල්ල

සම්මාන

1990 වසරේ පවත්වන ලද 18 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම තිර නාටක රචක, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේශ නිරූපණ ශිල්පි, හොඳම ශබ්ද පරිපාලක යන ප්‍රධාන සම්මාන පහකට හිමිකම් කී අතර, පාඨක ඡන්දයෙන් තෝරන ලද වසරේ ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 5331 ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට තේරි පත් විය.

1990 මාර්තු 31 වන දින කොළඹ ටවර් රඟහලේදී පැවති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා වනිතා ස්වර්ණ සම්මානය, නිර්මාණශීලී රංග කුසලතා රජත, ස්වර්ණ සම්මාන යුගලය, නිර්මාණශීලී සංස්කරණය, නිර්මාණශීලී කැමරාකරණය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී අධ්‍යක්ෂණය යන ප්‍රධාන සම්මාන හිමි කර ගන්නා ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Carl Linnaeus

  • අප්‍රේල් 05, 2026

    ජනාධිපති සම්මාන

  • අප්‍රේල් 04, 2026

    ගිනි සංගුණකය

  • අප්‍රේල් 06, 2026

    Vatican City

  • මාර්තු 10, 2026

    බෙංගාල බොක්ක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට