මෙම ලිපිය හෝ ලිපි කොටස වළි කුකුළා වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) |
ලංකාවට ආවේනික මෙම සත්වයා ලංකාවේ ජාතික පක්ෂියා වේ. පහත රට වියළි කලාපයේ වාසය කරන මේ සතා සාමාන්‍ය කුකුලෙකුට වඩා තරමක් කුඩා ය. කළු හා දුඹුරු පැහැති පියාපත් අතර දම් පැහැති දිලිසෙන පියාපත් ඇත.
වළි කුකුලා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.