සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෙනස්කම් කිරීම යනු ජාතිය, ජනවර්ගය, කුලය, සමාජ තත්වය, සමාජ පන්තිය, ආගම, දේශපාලනික මතවාදය, ආබාධිතභාවය, වයස, ලිංගික අනන්‍යතාව, ලිංගික දිශානතිය, වැනි ප්‍රවර්ග මත පද

වෙනස්කම් කිරීම

  • මුල් පිටුව
  • වෙනස්කම් කිරීම

වෙනස්කම් කිරීම යනු ජාතිය, ජනවර්ගය, කුලය, සමාජ තත්වය, සමාජ පන්තිය, ආගම, දේශපාලනික මතවාදය, ආබාධිතභාවය, වයස, ලිංගික අනන්‍යතාව, ලිංගික දිශානතිය, වැනි ප්‍රවර්ග මත පදනම්ව පුද්ගලයින්ව අසාධාරණ ලෙස පූර්ව විනිශ්චය කිරීම සහ ඔවුන්ට අනෙක් අයට වඩා වෙනස් කොට සැළකීමයි. එක් පුද්ගල කණ්ඩායමක් සතු වරප්‍රසාදයන් වෙනත් පුද්ගල කණ්ඩායමකට අහිමි කිරීම වෙනස්කම් කිරීමට අයත් වේ. මෙලෙස ඇතැම් පුද්ගල කණ්ඩායම් වලට වෙනස්කම් කිරීම සඳහා නිර්මාණය වූ සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති, මතවාද, සහ නීතී ලෝකය පුරා රටවල් බොහොමයක පවතී.

අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයෙක් Colored යනුවෙන් සළකුණු කර ඇති දිය සිහිල්කුරුවකින් ජලය පානය කරයි. ඔක්ලහෝමා නගරය, ආ. 1939
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    යුක්තියද ශක්තියද

  • අප්‍රේල් 23, 2026

    සර්වර් මෘදුකාංග

  • අප්‍රේල් 08, 2026

    කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා

  • අප්‍රේල් 06, 2026

    BBC News

  • අප්‍රේල් 04, 2026

    Zulu language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට