සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රිඩේනියා සටන යුධ වැදුනේ 1517 ජනවාරි 22 දිනදී , ඊජිප්තුවෙහිදීය. පළමුවන සලීම් යටතේ වූ ඕටමන් බලකායයන් විසින් දෙවන අල්-අෂ්රාෆ් ටියුමන් බේ යටතේ සටන් වැදුනු මම්ලුක් බ

රිඩේනියා සටන

  • මුල් පිටුව
  • රිඩේනියා සටන

රිඩේනියා සටන යුධ වැදුනේ 1517 ජනවාරි 22 දිනදී , ඊජිප්තුවෙහිදීය. පළමුවන සලීම් යටතේ වූ ඕටමන් බලකායයන් විසින් දෙවන අල්-අෂ්රාෆ් ටියුමන් බේ යටතේ සටන් වැදුනු මම්ලුක් බලකායයන් පරාජය කරන ලදි. කයිරෝව වෙත ගමනෙහි යෙදුනු තුර්කිවරු, ඊජිප්තුවෙහි අවසන් මම්ලුක් සුල්තාන්වරයාවූ, දෙවන ටියුමන් බේගේ හිස ගසා දමා , කයිරෝවෙහි අල් ගූරියෙ කොටසෙහි පිවිසුම් ගේට්ටුවක එල්ලා දැමූහ. විකල්ප වාර්තා වල දැක්වෙන පරිදී, ඔහුව ගේට්ටුවෙහි එල්ලා දමා දින තුනකට පසුව මිහිදන් කෙරිණි. ඕටමන් මහාමාත්‍යවරයා, හාඩිම් සිනාන් පාෂා, ක්‍රියාන්විතයෙහිදී මිය ගියේය.

  1. ඊ.ජේ. බ්‍රිල්ස් ෆර්ස්ට් ඒක්සයික්ලොෆීඩියා ඔෆ් ඉස්ලාම්, 1913–1936, වෙළුම. 9, සංස්. මාටිජන් තියොඩොර් හවුට්ස්මා, (බ්‍රිල්, 1938), 432.
  2. නිකොලේ, පි. 16
  3. ඩුපුයි, ආර්. අර්නස්ට්; ඩුපුයි, ට්‍රෙවර් එන්. (1993). ද හාපර් එන්සයික්ලොෆීඩියා ඔෆ් මිලිටරි හිස්ට්‍රි (4වන ed.). හාපර්කොලින්ස් ප්‍රකාශකයෝ. p. 540.
  4. ගාරිබ්, සමිර් (මැයි 2000). "ද සෝල් ඔෆ් ඕල්ඩ් කයිරෝ" (PDF). දි යුනෙස්කෝ කූරියර්. 53 (5). එක්සත් ජාතීන්ගේ අධයාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය: 6. ජූලි 8, 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. මුයීර්, විලියම් (1896). ද මම්ලුක්; ඕර්, ස්ලේව් ඩයිනස්ටි ඔෆ් ඊජිප්ට්, 1260–1517, A.D. ස්මිත්, එල්ඩර්.  පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රයෙන් ලබා ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.
රිඩේනියා සටන
මම්ලුක්-ඕටමන් යුද්ධය (1516–1517) හි කොටසකි
දිනයජනවාරි 22, 1517
පිහිටුම
රිඩේනියා, වර්තමානයෙහි ඊජිප්තුව
ප්‍රතිඵලය

ඕටමන් ජයග්‍රහණය

  • මම්ලුක් සුල්තාන් රාජ්‍යය බිඳවැටීම
යුද්ධාවතීරයන්
ඕටමන් අධිරාජ්‍යය මම්ලුක් සුල්තාන් රාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
පළමුවන සලීම් සුල්තාන්වරයා
හාඩිම් සිනාන් පාෂා †
දෙවන ටියුමන් බේ සුල්තාන්වරයා
ජැන්බර්ඩි අල්-ගසාලි
ෂාඩි බෙයිග් †
හමුදාමය ප්‍රබලතාවය
20,000 20,000
අපාතිකයන් සහ හානි
6,000 7,000
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 08, 2026

    ජෝන් අමරතුංග

  • අප්‍රේල් 07, 2026

    උදය රණවක

  • ජූනි 06, 2026

    Impact event

  • ජූනි 03, 2026

    Grover Cleveland

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට