සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දිරා වසන්ති සමරසේකර (Ph.D., F.R.S.C, F.C.A.E., D.Sc., O.C) කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ 12 වන හා වර්තමාන උප කුලපතිනියයි.

ඉන්දිරා සමරසේකර

  • මුල් පිටුව
  • ඉන්දිරා සමරසේකර

ඉන්දිරා වසන්ති සමරසේකර (Ph.D., F.R.S.C, F.C.A.E., D.Sc., O.C) කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ 12 වන හා වර්තමාන උප කුලපතිනියයි.

ඉන්දිරා සමරසේකර
ඉන්දිරා සමරසේකර
12 වැනි උපකුළපති
උපතඅප්‍රේල් 11, 1952 (1952-04-11) (වයස 73)
කොළඹ,ශ්‍රී ලංකාව
උගත් ශාස්ත්‍රාලයලංකා විශ්වවිද්‍යාලය
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය
බ්‍රිතාන්‍ය කොළොම්බියා විශ්වවිද්‍යාලය
වෘත්තියයාන්ත්‍රික ඉංජිනේරු
කලත්‍රයාහරින්ද්‍ර සමරසේකර
වෙබ් අඩවියකාර්යාලය

පවුලේ විස්තර

ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුලකට දාව 1952 අප්‍රේල් 12 දින කොළඹදී උපන් ඉන්දිරා, හතර දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් සාමාජිකාව වූවාය. අවුරුදු 3 දී ඇගේ පියා ඇතුලු සිය පවුල සමඟ බ්‍රිතාන්‍යයට පැමිණි ඇගේ ළමා කාලය බ්‍රිතාන්‍යයේ ගත විය. ඊට වසර 3 කට පසුව නැවතත් ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය. මේ සමය වන විට ශ්‍රී ලංකාව සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පිඩාවට පත්ව තිබූ අතර බොහෝ කරදර මධ්‍යයේ ඔවුහූ යාපනයට යන ලදී.

කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය ලංකා විශ්වවිද්‍යාලයෙන් 1974 දී යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලබා ගනිමින් මෙරට ප්‍රථම කාන්තා යාන්ත්‍රික ඉංජිනේරුවරිය බවට පත් වූවාය. විවාහයෙන් පසු ඔවුන් ඇමරිකාවටත්, පසුව කැනඩාවේදී ඉන්දිරා බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හැදෑරුවාය. සිංහල ජාතිකයෙකු වූ හරින්ද්‍ර සමරසේකර සමඟ විවාහ වී සිටින ඇයට දරුවන් දෙදනෙකු සිටියි.

ආශ්‍රිත

  1. http://www.president.ualberta.ca/PresidentsBiography.aspx
  2. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=1763
  3. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=78290
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 29, 2026

    මිනිසා

  • අප්‍රේල් 03, 2026

    Terminologia Anatomica

  • අප්‍රේල් 03, 2026

    දියලුම ඇල්ල

  • මාර්තු 23, 2026

    දේශපාලන විද්‍යාව

  • මාර්තු 31, 2026

    නේටෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට