පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්, "පියා") යනු,ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ, සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.
රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ Pontifex maximus පාප්වහන්සේ | |
|---|---|
| කතෝලික | |
![]() ශුද්ධාසනයෙහි ලාංඡනය | |
| තනතුරුධාරි: සෙදේ වකන්තේ 2025 අප්‍රේල් 21 සිට | |
| ශෛලිය | ශුද්ධෝත්තම |
| පිහිටුම | |
| සමයානුකූල පළාත | Ecclesiastical Province of Rome |
| පදිංචිය |
|
| Headquarters | Apostolic Palace, Vatican City |
| තොරතුරු | |
| පළමුවන තනතුරුධාරියා | ශුද්ධවූ පේදුරු තුමා |
| පාර්ශ්වය | කතෝලික සභාව |
| සංස්ථාපනය | 1st century |
| රදගුරුවසම | Rome |
| ආසන දෙව්මැදුර | Archbasilica of Saint John Lateran |
| Governance | ශුද්ධාසනය |
| වෙබ් අඩවිය | |
| vatican.va/holyfather | |
