සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්ති

විලයන එන්තැල්පිය

  • මුල් පිටුව
  • විලයන එන්තැල්පිය

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).

උදාහරණය :

Al(s) → Al(l) ; ∆H∅fus = 10.7 KJmol-1
∆H∅fus (Al) = 10.7 KJmol-1

සංයෝග කිහිපයක විලයන එන්තැල්පි

 
සංක්‍රමණ උෂ්ණත්වයකට එදිරිව පිරිසිදු මූලද්‍රව්‍ය සඳහා ද්‍රවාංක සහ තාපාංක එන්තැල්පි දත්ත
සංයෝගය විලයන එන්තැල්පිය
(cal/g)
විලයන එන්තැල්පිය
(J/g)
ජලය 79.97 334.774
මෙතේන් 13.96 58.99
ප්‍රොපේන් 19.11 79.96
ග්ලිසරෝල් 47.95 200.62
ෆෝමික් අම්ලය 66.05 276.35
ඇසිටික් අම්ලය 45.90 192.09
ඇසිටෝන් 23.42 97.99
බෙන්සීන් 30.45 127.40
මයිරිස්ටික් අම්ලය 47.49 198.70
පැල්මිතික් අම්ලය 39.18 163.93
ස්ටියරික් අම්ලය 47.54 198.91
පැරෆින් ඉටි (C25H52) 47.8-52.6 200–220
  •  
    තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
  •  
    දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 27, 2026

    ස්වෙට්ලනා සවිට්ස්කායා

  • මාර්තු 31, 2026

    භාරත ජනරජය

  • අප්‍රේල් 05, 2026

    සාම දේවී

  • මාර්තු 12, 2026

    පෘතුගීසි ලංකාව

  • ජූනි 07, 2026

    ග්ලෝබො නිව්ස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට