සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වෛද්‍ය උදය රණවක (ඉංග්‍රීසි: Udaya Ranawaka) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

උදය රණවක

  • මුල් පිටුව
  • උදය රණවක

වෛද්‍ය උදය රණවක (ඉංග්‍රීසි: Udaya Ranawaka) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

උදය රණවක
උපත
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ

ඔහු ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපතිවරයායි.

ජීවන සටහන්

උදය රණවක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.

ආශ්‍රිත

  • උදය රණවක ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි චින්තා ආරියසේන මහත්මිය සමල සම්මුඛ සාකච්ඡාවක්- 2012/09/20
  • හෙට දවසේ විශේෂඥ වෛද්‍යවරයා ගේ භූමිකාව සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine
  • ආඝාතය භයානකයි වෙනසක්‌ දැනුණු වහාම ප්‍රතිකාර ලබාගන්න[permanent dead link]
  • ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි සංරක්ෂණය කළ පිටපත 2014-11-08 at the Wayback Machine
  • මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  1. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ගජමන් නෝනා

  • අප්‍රේල් 05, 2026

    වුඩ්රෝ විල්සන්

  • අප්‍රේල් 04, 2026

    George VI

  • අප්‍රේල් 03, 2026

    නිශ්ශංක විජයරත්න

  • අප්‍රේල් 03, 2026

    ජර්මානු භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට