මෙම ලිපිය හෝ ලිපි කොටස එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපද රාජ්‍ය නායකයා සහ එහි ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රධානියා වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්‍රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක කොටසක් සම්පූර්ණ කිරීම හෝ වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. . ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.

මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු බලන්න. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය පරිදී පත් කෙරුණු වැඩබලන ජනාධිපතිවරුන් අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.
ධූර ප්‍රපාප්තව දිවුරුම් දුන් පුද්ගලයන් 43 දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්,සැකරි ටේලර්,වොරන් ජී. හාඩිං, සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්,ජේම්ස් ඒ. ගාෆීල්ඩ්,විලියම් මැක්කින්ලි, සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්).
මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇමරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.
ජනාධිපතිවරුන් ලැයිස්තුව
- පක්ෂ
පක්ෂයක් නොමැති ෆෙඩරලිස්ට් ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් ඩිමොක්‍රටික් විග් රිපබ්ලිකන්
| අංකය. | ජනාධිපති | ධූරන්දුර වූයේ | ධූරය හැරියේ | පක්ෂය | ධූර වතාව | උප ජනාධිපති | ||
|---|---|---|---|---|---|---|---|---|
| 1 | ජෝර්ජ් වොෂිංටන් (1732–1799) | අප්‍රේල් 30, 1789 | මාර්තු 4, 1797 | පක්ෂයක් නැත | 1 (1789) | ජෝන් ඇඩම්ස් | ||
| 2 (1792) | ||||||||
| 2 | ජෝන් ඇඩම්ස් (1735–1826) | මාර්තු 4, 1797 | මාර්තු 4, 1801 | ෆෙඩරලිස්ට් | 3 (1796) | තෝමස් ජෙෆර්සන් | ||
| 3 | තෝමස් ජෙෆර්සන් (1743–1826) | මාර්තු 4, 1801 | මාර්තු 4, 1809 | ඩිමොක්‍රටික්- රිපබ්ලිකන් | 4 (1800) | එරන් බර් | ||
| 5 (1804) | ජෝර්ජ් ක්ලින්ටන් | |||||||
| 4 | ජේම්ස් මැඩිසන් (1751–1836) | මාර්තු 4, 1809 | මාර්තු 4, 1817 | ඩිමොක්‍රටික්- රිපබ්ලිකන් | 6 (1808) | ජෝර්ජ් ක්ලින්ටන් මාර්තු 4, 1809 – අප්‍රේල් 20, 1812 | ||
| පුරප්පාඩු අප්‍රේල් 20, 1812 – මාර්තු 4, 1813 | ||||||||
| 7 (1812) | එල්බ්‍රිජ් ජෙරී මාර්තු 4, 1813 – නොවැම්බර් 23, 1814 | |||||||
| පුරප්පාඩු නොවැම්බර් 23, 1814 – මාර්තු 4, 1817 | ||||||||
| 5 | ජේම්ස් මොන්රෝ (1758–1831) | මාර්තු 4, 1817 | මාර්තු 4, 1825 | ඩිමොක්‍රටික්- රිපබ්ලිකන් | 8 (1816) | ඩැනියෙල් ඩී. ටොම්ප්කින්ස් | ||
| 9 (1820) | ||||||||
| 6 | ජෝන් ක්වින්සි ඇඩම්ස් (1767–1848) | මාර්තු 4, 1825 | මාර්තු 4, 1829 | ඩිමොක්‍රටික්- රිපබ්ලිකන් | 10 (1824) | ජෝන් සී. කැල්හූන් | ||
| 7 | ඇන්ඩෲ ජැක්සන් (1767–1845) | මාර්තු 4, 1829 | මාර්තු 4, 1837 | ඩිමොක්‍රටික් | 11 (1828) | ජෝන් සී. කැල්හූන් මාර්තු 4, 1829 – දෙසැම්බර් 28, 1832 | ||
| ‘‘පුරප්පාඩු’’ දෙසැම්බර් 28, 1832 – මාර්තු 4, 1833 | ||||||||
| 12 (1832) | මාටින් වැන් බියුරන් | |||||||
| 8 | මාටින් වැන් බියුරන් (1782–1862) | මාර්තු 4, 1837 | මාර්තු 4, 1841 | ඩිමොක්‍රටික් | 13 (1836) | රිචඩ් මෙන්ටෝ ජොන්සන් | ||
| 9 | විලියම් හෙන්රි හැරිසන් (1773–1841) | මාර්තු 4, 1841 | අප්‍රේල් 4, 1841 | විග් | 14 (1840) | ජෝන් ටයිලර් | ||
| 10 | ජෝන් ටයිලර් (1790–1862) | අප්‍රේල් 4, 1841 | මාර්තු 4, 1845 | විග් අප්‍රේල් 4, 1841 – සැප්තැම්බර් 13, 1841 | ’‘පුරප්පාඩු’’ | |||
| පක්ෂයක් නැත සැප්තැම්බර් 13, 1841 – මාර්තු 4, 1845 | ||||||||
| 11 | ජේම්ස් කේ. පෝක් (1795–1849) | මාර්තු 4, 1845 | මාර්තු 4, 1849 | ඩිමොක්‍රටික් | 15 (1844) | ජෝර්ජ් එම්. ඩැලස් | ||
| 12 | සැකරි ටේලර් (1784–1850) | මාර්තු 4, 1849 | ජූලි 9, 1850 | විග් | 16 (1848) | මිලර්ඩ් ෆිල්මෝ | ||
| 13 | මිලර්ඩ් ෆිල්මෝ (1800–1874) | ජූලි 9, 1850 | මාර්තු 4, 1853 | විග් | ‘‘පුරප්පාඩු’’ | |||
| 14 | ෆ්‍රැන්ක්ලින් පියර්ස් (1804–1869) | මාර්තු 4, 1853 | මාර්තු 4, 1857 | ඩිමොක්‍රටික් | 17 (1852) | විලියම් ආර්. කිං මාර්තු 4, 1853 – අප්‍රේල් 18, 1853 | ||
| ‘‘පුරප්පාඩු’’ අප්‍රේල් 18, 1853 – මාර්තු 4, 1857 | ||||||||
| 15 | ජේම්ස් බුකැනන් (1791–1868) | මාර්තු 4, 1857 | මාර්තු 4, 1861 | ඩිමොක්‍රටික් | 18 (1856) | ජෝන් සී. බ්‍රාකින්රිජ් | ||
| 16 | ඒබ්‍රහැම් ලින්කන් (1809–1865) | මාර්තු 4, 1861 | අප්‍රේල් 15, 1865 | රිපබ්ලිකන් | 19 (1860) | හැනිබල් හැම්ලින් | ||
| රිපබ්ලිකන් නැෂනල් යූනියන් | 20 (1864) | ඇන්ඩෲ ජොන්සන් | ||||||
| 17 | ඇන්ඩෲ ජොන්සන් (1808–1875) | අප්‍රේල් 15, 1865 | මාර්තු 4, 1869 | ඩිමොක්‍රටික් නැෂනල් යූනියන්; පක්ෂයක් නැත | ’‘පුරප්පාඩු’’ | |||
| 18 | යුලිසීස් එස්. ග්‍රාන්ට් (1822–1885) | මාර්තු 4, 1869 | මාර්තු 4, 1877 | රිපබ්ලිකන් | 21 (1868) | ස්කයිලර් කොල්ෆැක්ස් | ||
| 22 (1872) | හෙන්රි විල්සන් මාර්තු 4, 1873 – නොවැම්බර් 22, 1875 | |||||||
| ‘‘පුරප්පාඩු’’ නොවැම්බර් 22, 1875 – මාර්තු 4, 1877 | ||||||||
| 19 | රදර්ෆර්ඩ් බී. හේස් (1822–1893) | මාර්තු 4, 1877 | මාර්තු 4, 1881 | රිපබ්ලිකන් | 23 (1876) | විලියම් ඒ. වීලර් | ||
| 20 | ජේම්ස් ඒ. ගාෆීල්ඩ් (1831–1881) | මාර්තු 4, 1881 | සැප්තැම්බර් 19, 1881 | රිපබ්ලිකන් | 24 (1880) | චෙස්ටර් ඒ. ආතර් | ||
| 21 | චෙස්ටර් ඒ. ආතර් (1829–1886) | සැප්තැම්බර් 19, 1881 | මාර්තු 4, 1885 | රිපබ්ලිකන් | ‘‘පුරප්පාඩු’’ | |||
| 22 | ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් (1837–1908) | මාර්තු 4, 1885 | මාර්තු 4, 1889 | ඩිමොක්‍රටික් | 25 (1884) | තොමස් ඒ. හෙන්ඩ්‍රික්ස් මාර්තු 4, 1885 – නොවැම්බර් 25, 1885 | ||
| ‘‘පුරප්පාඩු’’ නොවැම්බර් 25, 1885 – මාර්තු 4, 1889 | ||||||||
| 23 | බෙන්ජමින් හැරිසන් (1833–1901) | මාර්තු 4, 1889 | මාර්තු 4, 1893 | රිපබ්ලිකන් | 26 (1888) | ලීවයි පී. මෝර්ටන් | ||
| 24 | ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් (1837–1908) | මාර්තු 4, 1893 | මාර්තු 4, 1897 | ඩිමොක්‍රටික් | 27 (1892) | ඇඩ්ලයි ස්ටීවන්සන් I | ||
| 25 | විලියම් මැක්කින්ලි (1843–1901) | මාර්තු 4, 1897 | සැප්තැම්බර් 14, 1901 | රිපබ්ලිකන් | 28 (1896) | ගැරට් හොබාර්ට් මාර්තු 4, 1897 – නොවැම්බර් 21, 1899 | ||
| ‘‘පුරප්පාඩු’’ නොවැම්බර් 21, 1899 – මාර්තු 4, 1901 | ||||||||
| 29 (1900) | තියඩෝර් රෝසවෙල් | |||||||
| 26 | තියඩෝර් රෝසවෙල් (1858–1919) | සැප්තැම්බර් 14, 1901 | මාර්තු 4, 1909 | රිපබ්ලිකන් | ‘‘පුරප්පාඩු’’ | |||
| 30 (1904) | චාල්ස් ඩබ්. ෆෙයර්බෑන්ක්ස් | |||||||
| 27 | විලියම් හවර්ඩ් ටෑෆ්ට් (1857–1930) | මාර්තු 4, 1909 | මාර්තු 4, 1913 | රිපබ්ලිකන් | 31 (1908) | ජේම්ස් එස්. ෂර්මන් මාර්තු 4, 1909 – ඔක්තොම්බර් 30, 1912 | ||
| ‘‘පුරප්පාඩු’’ ඔක්තොම්බර් 30, 1912 – මාර්තු 4, 1913 | ||||||||
| 28 | වුඩ්රෝ විල්සන් (1856–1924) | මාර්තු 4, 1913 | මාර්තු 4, 1921 | ඩිමොක්‍රටික් | 32 (1912) | තොමස් ආර්. මාර්ෂල් | ||
| 33 (1916) | ||||||||
| 29 | වොරන් ජී. හාඩිං (1865–1923) | මාර්තු 4, 1921 | අගෝස්තු 2, 1923 | රිපබ්ලිකන් | 34 (1920) | කැල්වින් කූලිජ් | ||
| 30 | කැල්වින් කූලිජ් (1872–1933) | අගෝස්තු 2, 1923 | මාර්තු 4, 1929 | රිපබ්ලිකන් | ‘‘පුරප්පාඩු’’ | |||
| 35 (1924) | චාල්ස් ජී. ඩෝස් | |||||||
| 31 | හර්බට් හූවර් (1874–1964) | මාර්තු 4, 1929 | මාර්තු 4, 1933 | රිපබ්ලිකන් | 36 (1928) | චාල්ස් කර්ටිස් | ||
| 32 | ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් (1882–1945) | මාර්තු 4, 1933 | අප්‍රේල් 12, 1945 | ඩිමොක්‍රටික් | 37 (1932) | ජෝන් නැන්ස් ගානර් | ||
| 38 (1936) | ||||||||
| 39 (1940) | හෙන්රි ඒ. වොලස් | |||||||
| 40 (1944) | හැරී එස්. ටෲමන් | |||||||
| 33 | හැරී එස්. ටෲමන් (1884–1972) | අප්‍රේල් 12, 1945 | ජනවාරි 20, 1953 | ඩිමොක්‍රටික් | ‘‘පුරප්පාඩු’’ | |||
| 41 (1948) | ඇල්බන් ඩබ්. බාර්ක්ලි 1949 - 1953 | |||||||
| 34 | ඩ්වයිට් ඩී. අයිසන්හවර් (1890–1969) | ජනවාරි 20, 1953 | ජනවාරි 20, 1961 | රිපබ්ලිකන් | 42 (1952) | රිචඩ් නික්සන් | ||
| 43 (1956) | ||||||||
| 35 | ජෝන් එෆ්. කෙනඩි (1917–1963) | ජනවාරි 20, 1961 | නොවැම්බර් 22, 1963 | ඩිමොක්‍රටික් | 44 (1960) | ලින්ඩන් බී. ජොන්සන් | ||
| 36 | ගොනුව:Lyndon B. Johnson - portrait.png | ලින්ඩන් බී. ජොන්සන් (1908–1973) | නොවැම්බර් 22, 1963 | ජනවාරි 20, 1969 | ඩිමොක්‍රටික් | ‘‘පුරප්පාඩු’’ | ||
| 45 (1964) | හියුබට් හම්ප්‍රි ජනවාරි 20, 1965 – ජනවාරි 20, 1969 | |||||||
| 37 | රිචඩ් නික්සන් (1913–1994) | ජනවාරි 20, 1969 | අගෝස්තු 9, 1974 | රිපබ්ලිකන් | 46 (1968) | ස්පිරෝ ඇග්නිව් ජනවාරි 20, 1969 – ඔක්තොම්බර් 10, 1973 | ||
| 47 (1972) | ||||||||
| ‘‘පුරප්පාඩු’’ ඔක්තොම්බර් 10, 1973 – දෙසැම්බර් 6, 1973 | ||||||||
| ජෙරල්ඩ් ෆෝඩ් දෙසැම්බර් 6, 1973 – අගෝස්තු 9, 1974 | ||||||||
| 38 | ජෙරල්ඩ් ෆෝඩ් (1913–2006) | අගෝස්තු 9, 1974 | ජනවාරි 20, 1977 | රිපබ්ලිකන් | ‘‘පුරප්පාඩු’’ අගෝස්තු 9, 1974 – දෙසැම්බර් 19, 1974 | |||
| නෙල්සන් රොකෆෙලර් දෙසැම්බර් 19, 1974 – ජනවාරි 20, 1977 | ||||||||
| 39 | ගොනුව:James E. Carter - portrait.gif | ජීමී කාටර් (1924– ) | ජනවාරි 20, 1977 | ජනවාරි 20, 1981 | ඩිමොක්‍රටික් | 48 (1976) | වෝල්ටර් මොන්ඩේල් | |
| 40 | රොනල්ඩ් රේගන් (1911–2004) | ජනවාරි 20, 1981 | ජනවාරි 20, 1989 | රිපබ්ලිකන් | 49 (1980) | ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් | ||
| 50 (1984) | ||||||||
| 41 | ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් (1924– ) | ජනවාරි 20, 1989 | ජනවාරි 20, 1993 | රිපබ්ලිකන් | 51 (1988) | ඩැන් ක්වොයේල් | ||
| 42 | බිල් ක්ලින්ටන් (1946– ) | ජනවාරි 20, 1993 | ජනවාරි 20, 2001 | ඩිමොක්‍රටික් | 52 (1992) | ඇල් ගෝර් | ||
| 53 (1996) | ||||||||
| 43 | 100px | ජෝර්ජ් ඩබ්. බුෂ් (1946– ) | ජනවාරි 20, 2001 | ජනවාරි 20, 2009 | රිපබ්ලිකන් | 54 (2000) | ඩික් චේනි | |
| 55 (2004) | ||||||||
| 44 | බැරක් ඔබාමා (1961– ) | ජනවාරි 20, 2009 | වත්මන් ධූරී | ඩිමොක්‍රටික් | 56 (2008) | ජෝ බයිඩන් | ||
ආශ්‍රිත
- "ද කන්ස්ටිට්‍යුෂන්: ඇමෙන්මන්ඩ්ස් 11–27". එ.ජ. ජාතික ලේඛනාරක්ෂක හා ලේඛන පරිපාලනය. සම්ප්‍රවේශය ඔක්කොම්බර් 1, 2008.
{{cite web}}: Check date values in:|accessdate=(help) - "එක්සර්ප්ට්ස් ෆ්‍රොම් "ෆොර්ගොට්න් ප්‍රසිඩන්ට්ස් " - ද පේට්‍රියොට්ස් හෑන්ඩ්බුක්, රචනය ජෝර්ජ් ග්‍රාන්ට්". Harrold.org. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
- Cleaves 1939, p. 152
- ඉන්ගර්සොල්, ජාරෙඩ්. "ඩෙත් ඔෆ් ද ප්‍රසිඩන්ට්". වර්ජිනියා විශ්වවිද්‍යාලයීය මහජන කටයුතු සඳහා වන මිලර් මධ්‍යස්ථානය. සම්ප්‍රවේශය නොවැම්බර් 2, 2010.
- රසල්, ෆ්‍රැන්සිස් (1962). ද ෂැඩෝ ඔෆ් බ්ලූමිං ග්‍රෝව්— වොරන් ජී. හාඩිං ඉන් හිස් ටයිම්ස්. ඊස්ටන් ප්‍රෙස්. p. 591. ISBN ISBN 0070543380.
{{cite book}}: Check|isbn=value: invalid character (help) - මාටින්, පෝල් "ලින්කන්ස් මිසිං බොඩිගාඩ්" සංරක්ෂණය කළ පිටපත 2013-12-29 at the Wayback Machine, ස්මිත්සෝනියන් මැගසින්, අප්‍රේල් 8, 2010, සම්ප්‍රෙව්ශය නොවැම්බර් 15, 2010
- Donald (1996), p. 597.
- "බිග් බෙන් පාකර් ඇන්ඩ් ප්‍රසිඩන්ට් මැක්කින්ලිස් ඇසැසිනේෂන්". Math.buffalo.edu. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
- "නික්සන් රිසයින්ස්". ද වොෂිංටන් පෝස්ට්. http://www.washingtonpost.com/wp-srv/politics/special/watergate/part3.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 31, 2008.
- "ඔබාමා වින්ස් හිස්ටොරික් යූඑස් ඉලෙක්ෂන්". බීබීසී. නොවැම්බර් 5, 2008. http://news.bbc.co.uk/1/hi/world/americas/us_elections_2008/7709978.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය නොවැම්බර් 5, 2008.
- ධවල මන්දිරය (මාර්තු 12, 2007). "බයෝග්‍රෆි ඔෆ් ජෝර්ජ් වොෂිංටන්". Whitehouse.gov. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් වොෂිංටන්– නෝ පොලිටිකල් පාටි – ෆර්ස්ට් ප්‍රසිඩන්ට්– ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 – දෙසැම්බර් 14, 1799)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෝන් ඇඩම්ස්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ඇඩම්ස් – ෆෙඩරලිස්ට් පාටි – සෙකන්ඩ් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ඇඩම්ස් (ඔක්තොම්බර් 30, 1735 – ජූලි 4, 1826)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් තෝමස් ජෙෆර්සන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "තෝමස් ජෙෆර්සන් – ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පාටි – තර්ඩ් ප්‍රසිඩන්ට්– ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "තෝමස් ජෙෆර්සන් (අප්‍රේල් 13, 1743 – ජූලි 4, 1826)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජේම්ස් මැඩිසන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් මැඩිසන් – ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පාටි – ෆෝර්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් මැඩිසන් (මාර්තු 16, 1751 – ජූනි 28, 1836)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජේම්ස් මොන්රෝ". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් මොන්රෝ – ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පාටි – ෆිෆ්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් මොන්රෝ (අප්‍රේල් 28, 1758 – ජූලි 4, 1831)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෝන් ක්වින්සි ඇඩම්ස්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ක්වින්සි ඇඩම්ස් – ෆෙඩරලිස්ට්, ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්, නැෂනල් රිපබ්ලිකන්, විග් පාටි – සික්ස්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ක්වින්සි ඇඩම්ස් (ජූලි 11, 1767 – පෙබරවාරි 23, 1848)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ඇන්ඩෲ ජැක්සන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඇන්ඩෲ ජැක්සන් – ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පාටි – සෙවන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඇන්ඩෲ ජැක්සන් (මාර්තු 15, 1767 – ජූනි 8, 1845)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් මාටින් වැන් බියුරන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "මාටින් වැන් බියුරන් – ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්, ඩිමොක්‍රටික්, ඇන්ඩ් ෆ්‍රී සොයිල් පාටි – එයිට්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "මාටින් වැන් බියුරන් (දෙසැම්බර් 5, 1782 – ජූලි 24, 1862)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් විලියම් හෙන්රි හැරිසන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් හෙන්රි හැරිසන් – විග් පාටි – නයින්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් හෙන්රි හැරිසන් (පෙබරවාරි 9, 1773 – අප්‍රේල් 4, 1841)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෝන් ටයිලර්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ටයිලර් – නෝ පාටි – ටෙන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් ටයිලර් (මාර්තු 29, 1790 – ජනවාරි 18, 1862)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජේම්ස් පෝක්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් පෝක් – ඩිමොක්‍රටික් පාටි – ඉලෙවන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් කේ. පෝක් (නොවැම්බර් 2, 1795 – ජූනි 15, 1849)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් සැකරි ටේලර්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "සැකරි ටේලර් – විග් පාටි – ට්වෙල්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් මිලර්ඩ් ෆිල්මෝ". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "මිලර්ඩ් ෆිල්මෝ – විග් පාටි – තර්ටීන්ත් ප්‍රසිඩන්ට්– ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "මිලර්ඩ් ෆිල්මෝ (ජනවාරි 7, 1800 – මාර්තු 8, 1874)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ෆ්‍රැන්ක්ලින් පියර්ස්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ෆ්‍රැන්ක්ලින් පියර්ස් – ඩිමොක්‍රටික් පාටි – ෆෝටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ෆ්‍රැන්ක්ලින් පියර්ස් (නොවැම්බර් 23, 1804 – ඔක්තොම්බර් 8, 1869)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජේම්ස් බුකැනන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් බුකැනන් – ඩිමොක්‍රටික් පාටි – ෆිෆ්ටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් බුකැනන් (අප්‍රේල් 23, 1791 – ජූනි 1, 1868)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ඒබ්‍රහැම් ලින්කන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඒබ්‍රහැම් ලින්කන් – රිපබ්ලික්, නැෂනල් යූනියන් පාටි – සික්ස්ටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඒබ්‍රහැම් ලින්කන් (පෙබරවාරි 12, 1809 – අප්‍රේල් 15, 1865)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ඇන්ඩෲ ජොන්සන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඇන්ඩෲ ජොන්සන් – නැෂනල් යූනියන් පාටි – සෙවන්ටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඇන්ඩෲ ජොන්සන් (දෙසැම්බර් 29, 1808 – ජූලි 31, 1875)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් යුලිසීස් එස්. ග්‍රාන්ට්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "යුලිසීස් එස්. ග්‍රාන්ට් – නැෂනල් යූනියන් පාටි – එයිටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "යුලිසීස් එස්. ග්‍රාන්ට්]] (අප්‍රේල් 27, 1822 – ජූලි 23, 1885)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් රදර්ෆර්ඩ් බී. හේස්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රදර්ෆර්ඩ් බී. හේස් – රිපබ්ලිකන් පාටි – නයින්ටීන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රදර්ෆර්ඩ් බී. හේස් (ඔක්තොම්බර් 4, 1822 – ජනවාරි 17, 1893)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජේම්ස් ගාෆීල්ඩ්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් ගාෆීල්ඩ් – රිපබ්ලිකන් පාටි – ට්වෙන්ටියත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජේම්ස් ඒ. ගාෆීල්ඩ් (නොවැම්බර් 19, 1831 – සැප්තැම්බර් 19, 1881)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් චෙස්ටර් ආතර්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "චෙස්ටර් ඒ. ආතර් – රිපබ්ලිකන් පාටි – ට්වෙන්ටි ෆර්ස්ට් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "චෙස්ටර් ඒ. ආතර් (ඔක්තොම්බර් 5, 1829 – නොවැම්බර් 18, 1886)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් – ඩිමොක්‍රටික් පාටි – ට්වෙන්ටි සෙකන්ඩ් ඇන්ඩ් ට්වෙන්ටි ෆෝර්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් (මාර්තු 18, 1837 – ජූනි 24, 1908)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් බෙන්ජමින් හැරිසන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බෙන්ජමින් හැරිසන් – විග් පාටි – ට්වෙන්ටි තර්ඩ් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බෙන්ජමින් හැරිසන් (අගෝස්තු 20, 1833 – මාර්තු 13, 1901)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් විලියම් මැක්කින්ලි". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් මැක්කින්ලි – රිපබ්ලිකන් පාටි – ට්වෙන්ටි ෆිෆ්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් මැක්කින්ලි (ජනවාරි 29, 1843 – සැප්තැම්බර් 14, 1901)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් තියඩෝර් රෝසවෙල්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "තියඩෝර් රෝසවෙල් – රිපබ්ලිකන්, බුල් මූස් පාටි – ට්වෙන්ටිසික්ස්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "තියඩෝර් රෝසවෙල් (ඔක්තොම්බර් 27, 1858 – ජනවාරි 6, 1919)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් විලියම් හවර්ඩ් ටෑෆ්ට්". Whitehouse.gov. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් හවර්ඩ් ටෑෆ්ට් – රිපබ්ලිකන් පාටි – ට්වෙන්ටි සෙවන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "විලියම් හවර්ඩ් ටෑෆ්ට් (සැප්තැම්බර් 15, 1857 – මාර්තු 8, 1930)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් වුඩ්රෝ විල්සන්". Whitehouse.gov. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "වුඩ්රෝ විල්සන් – ඩිමොක්‍රටික් පාටි – ට්වෙන්ටි එයිට්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "වුඩ්රෝ විල්සන් (දෙසැම්බර් 28, 1856 – පෙබරවාරි 3, 1924)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් වොරන් ජී. හාඩිං". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "වොරන් ජී. හාඩිං – රිපබ්ලිකන් පාටි – ට්වෙන්ටි නයින්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "වොරන් ජී. හාඩිං (නොවැම්බර් 2, 1865 – අගෝස්තු 2, 1923)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් කැල්වින් කූලිජ්". Whitehouse.gov. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "කැල්වින් කූලිජ් – රිපබ්ලිකන් පාටි – තර්ටියත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "කැල්වින් කූලිජ් (ජූලි 4, 1872 – ජනවාරි 5, 1933)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් හර්බට් හූවර්". Whitehouse.gov. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "හර්බට් හූවර් – රිපබ්ලිකන් පාටි – තර්ටි ෆර්ස්ට් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "හර්බට් හූවර් (අගෝස්තු 10, 1874 – ඔක්තොම්බර් 20, 1964)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්". Whitehouse.gov. මාර්තු 20, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් – ඩිමොක්‍රටික් පාටි – තර්ටි සෙකන්ඩ් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් (ජනවාරි 30, 1882 – අප්‍රේල් 12, 1945)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් හැරී එස්. ටෲමන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "හැරී එස්. ටෲමන් – ඩිමොක්‍රටික් පාටි – තර්ටි තර්ඩ් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "හැරී එස්. ටෲමන් (මැයි 8, 1884 – දෙසැම්බර් 26, 1972)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ඩ්වයිට් ඩී. අයිසන්හවර්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඩ්වයිට් ඩී. අයිසන්හවර්– ඩිමොක්‍රටික් පාටි – තර්ටි ෆෝර්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ඩ්වයිට් ඩී. අයිසන්හවර් (ඔක්තොම්බර් 14, 1890 – මාර්තු 28, 1969)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෝන් එෆ්. කෙනඩි". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් එෆ්. කෙනඩි – ඩිමොක්‍රටික් පාටි – තර්ටි ෆිෆ්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝන් එෆ්. කෙනඩි (මැයි 29, 1917 – නොවැම්බර් 22, 1963)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ලින්ඩන් බී. ජොන්සන් – ඩිමොක්‍රටික් පාටි – තර්ටි සික්ස්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ලින්ඩන් බී. ජොන්සන් (අගෝස්තු 27, 1908 – ජනවාරි 22, 1973)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රිචඩ් එම්. නික්සන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රිචඩ් නික්සන් – රිපබ්ලිකන් පාටි – තර්ටි සෙවන්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රිචඩ් එම්. නික්සන් (ජනවාරි 9, 1913 – අප්‍රේල් 22, 1994)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෙරල්ඩ් ආර්. ෆෝඩ්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෙරල්ඩ් ෆෝඩ් – රිපබ්ලිකන් පාටි – තර්ටි එයිට්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (ජූලි 14, 1913 – දෙසැම්බර් 26, 2006)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජීමී කාටර්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජීමී කාටර්– ඩිමොක්‍රටික් පාටි – තර්ටි නයින්ත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජීමී කාටර් (ඔක්තොම්බර් 1, 1924 – )". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් රොනල්ඩ් රේගන්". Whitehouse.gov. ජූනි 25, 2008. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රොනල්ඩ් රේගන් – රිපබ්ලිකන් පාටි – ෆෝර්ටියත් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "රොනල්ඩ් රේගන් (පෙබරවාරි 6, 1911 – ජූනි 5, 2004)". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් – රිපබ්ලිකන් පාටි – ෆෝර්ටි ෆර්ස්ට් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් බුෂ් (ජූනි 12, 1924 – )". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් විලියම් ජේ. ක්ලින්ටන්". Whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බිල් ක්ලින්ටන් – ඩිමොක්‍රටික් පාටි – ෆෝර්ටි සෙකන්ඩ් ප්‍රසිඩන්ට් – ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බිල් ක්ලින්ටන් (අගෝස්තු 19, 1946 – )". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බයෝග්‍රෆි ඔෆ් ප්‍රසිඩන්ට් ජෝර්ජ් ඩබ්. බුෂ්". Whitehouse.gov. පෙබරවාරි 25, 2007. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් ඩබ්. බුෂ් – රිපබ්ලිකන් පාටි – ෆෝර්ටි තර්ඩ් ප්‍රසිඩන්ට් – ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ජෝර්ජ් ඩබ්. බුෂ් (ජූලි 6, 1946 – )". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "ප්‍රසිඩන්ට් බැරක් ඔබාමා". Whitehouse.gov. ජනවාරි 20, 2009. සම්ප්‍රවේශය ජනවාරි 20, 2009.
- "බැරක් ඔබාමා – ඩිමොක්‍රටික් පාටි – ෆෝර්ටි ෆෝර්ත් ප්‍රසිඩන්ට් – ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.
- "බැරක් ඔබාමා (අගෝස්තු 4, 1961 – )". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය ජනවාරි 12, 2009.