සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කෝණික ගම්‍යතාවය (සමහරවිට ගම්‍යතාවයෙහි ඝූර්ණය හෝ භ්‍රමණ ගම්‍යතාවය ලෙසින්ද හැඳින්වෙයි) යනු, රේඛීය ගම්‍යතාවයෙහි භ්‍රමණ සාදෘශ්‍යය වෙයි. එය වැදගත් භෞතික රාශියක් වන්න

කෝණික ගම්‍යතාවය

  • මුල් පිටුව
  • කෝණික ගම්‍යතාවය

කෝණික ගම්‍යතාවය (සමහරවිට ගම්‍යතාවයෙහි ඝූර්ණය හෝ භ්‍රමණ ගම්‍යතාවය ලෙසින්ද හැඳින්වෙයි) යනු, රේඛීය ගම්‍යතාවයෙහි භ්‍රමණ සාදෘශ්‍යය වෙයි. එය වැදගත් භෞතික රාශියක් වන්නේ එය සංස්ථිත රාශියක් වන බැවිනි – එනම් සංවෘත පද්ධතියක කෝණික ගම්‍යතාවයෙහි මුළු එකතුව නියතයක් වෙයි. කෝණික ගම්‍යතාවය සතුව දිශාවක් සහ විශාලත්වයක් යන පරාමිතීන් දෙකම ඇති අතර, එම පරාමිතීන් දෙකම සංස්ථිත රාශියන් වෙති.

කෝණික ගම්‍යතාවය
භ්‍රමණය වෙද්දී විභ්‍රමේක්ෂය සෘජුව පවතින්නේ එහි කෝණික ගම්‍යතාවයෙහි සංස්ථිතිය නිසාය.
පොදු සංකේත
L
SI මූලික ඒකක}} අනුසාරයෙන්kg⋅m2⋅s−1
සංස්ථිත?ඔව්
වෙනත් රාශීන්
වෙතින් ව්‍යුත්පන්න කිරීම්
L = Iω = r × p
මානයML2T−1{\displaystyle {\mathsf {M}}{\mathsf {L}}^{2}{\mathsf {T}}^{-1}}{\displaystyle {\mathsf {M}}{\mathsf {L}}^{2}{\mathsf {T}}^{-1}}
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    චිත්‍රා කුමරිය

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණි කැටයම්

  • අප්‍රේල් 05, 2026

    Wikimedia Commons

  • මාර්තු 31, 2026

    පරිගණක දෘඩාංග

  • අප්‍රේල් 05, 2026

    අයර්ලන්ත දූපත

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට