සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අරාබි ජාතිය (الأمة العربية) ලෙසින්ද හැඳින්වෙන, අරාබි ලොව (අරාබි: العالم العربي‎), අරාබි ලීගයේ අරාබි බස-කථා කරන රටවල් 22 කින් සමන්විත වෙයි.

අරාබි ලොව

  • මුල් පිටුව
  • අරාබි ලොව

අරාබි ජාතිය (الأمة العربية) ලෙසින්ද හැඳින්වෙන, අරාබි ලොව (අරාබි: العالم العربي‎), අරාබි ලීගයේ අරාබි බස-කථා කරන රටවල් 22 කින් සමන්විත වෙයි.

අරාබි ලොව යන්නෙහි සම්මත අර්ථ නිරූපණය සමන්විත වන්නේ, අරාබි ලීගයට අයත් රටවල් සහ බල ප්‍රදේශ 22 ක් වෙතිනි. මෙම අරාබි රාජ්‍යයන් විසින්, බටහිරින් අත්ලාන්තික් සාගරයෙහි සිට නැගෙනහිරින් අරාබි මුහුද දක්වා සහ, උතුරෙන් මධ්‍යධරණී මුහුදෙහි සිට අග්නිදිගින් අප්‍රිකාවේ අඟ සහ ඉන්දියානු සාගරය දක්වාද වන ප්‍රදේශය අධිවාසනය කරති. අරාබි ලොවෙහි ඒකාබද්ධ ජනගහණය වන්නේ ජනයා මිලියන 422 පමණ වන අතර, එයින් අඩකට වඩා වයස අවුරුදු 25 අඩු වෙති.

අරාබි ලොවෙහි සිතියමක්. මෙය පදනම්ව ඇත්තේ, අරාබි ලොවෙහි සම්මත දේශභූමික අර්ථ නිරූපණය මත වන අතර, එය සමන්විත වන්නේ අරාබි ලීගයේ රාජ්‍යයන්ගෙන් සහ බටහිර සහරාව වෙතිනි. කොමොරොස් දක්වා නොමැත.

අරාබි ජාතිකවාදය පිළිබඳ හැඟීම නැගී ආවේ 19වන ශත වර්ෂයෙහි දෙවන භාගයෙහිදී ඔටෝමාන් අධිරාජ්‍යය තුල අනෙකුත් ජාතිකවාදී ව්‍යාපාරයන් හා සමගිනි. අරාබි ජාතිකයන්ගේ අයිතිවාසිකම් නිරූපණය කිරීම සඳහා 1945 වසරෙහිදී අරාබි ලීගය පිහිටුවාගන්නා ලද අතර, එහි අනෙකුත් අදහස වූයේ විශේෂයෙන්ම සාර්ව-අරාබිවාදය යනුවෙන් හැඳින්වුණු ව්‍යාපාරයක් වූ අරාබි රටවල් දේශපාලන ලෙසින් එක්සත් කිරීම උනන්දු කොට කරගෙන යෑම සඳහාය.

ආශ්‍රිත ලිපි

  • අරාබි අර්ධද්වීපය
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; Frishkopf නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "වර්ල්ඩ් ඇරබික් ලැන්වේජ් ඩේ". යුනෙස්කෝව. 18 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 12 පෙබරවාරි 2014.
  3. "ඇරැබ් ලීග් සෙන්ඩ්ස් ඩෙලිගේෂන් ටු ඉරාක්". Encyclopedia.com. 8 ඔක්තොම්බර් 2005. සම්ප්‍රවේශය 13 පෙබරවාරි 2011.
  4. "ඇරැබ් ලීග් වෝන්ස් ඔෆ් සිවිල් වෝ ඉන් ඉරාක්". Encyclopedia.com. 8 ඔක්තොම්බර් 2005. සම්ප්‍රවේශය 13 පෙබරවාරි 2011.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    සියවස් ලැයිස්තුව

  • ජූනි 11, 2026

    බයාන් ඛුටුඝ්

  • අප්‍රේල් 16, 2026

    ඇපලෝ වැඩසටහන

  • මැයි 05, 2026

    වේල්ස භාෂාව

  • මැයි 15, 2026

    මනූෂ නානායක්කාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට