සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චංචල රේඛා යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1981දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහි ගාමිණී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නදීකා ගුණසේකර, බන්දු සමරසිංහ රඟනු

චංචල රේඛා

  • මුල් පිටුව
  • චංචල රේඛා

චංචල රේඛා යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1981දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහි ගාමිණී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නදීකා ගුණසේකර, බන්දු සමරසිංහ රඟනු ලබයි.

චංචල රේඛා
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයසමරසිංහ චිත්‍රපට(පියසේන ද සිල්වා,සේන සමරසිංහ)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා නදීකා ගුණසේකර
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයලාල් දිසානායක
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 18, 1981 (1981-12-18)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • ගාමිණී ෆොන්සේකා - සිරිසේන
  • නදීකා ගුණසේකර - දං චූටී
  • ෆරීනා ලායි
  • ස්වර්ණා මල්ලවආරච්චි - කමලා
  • තලතා ගුණසේකර
  • රෙක්ස් කොඩිප්පිලි
  • සේනක පෙරේරා
  • විමල් කුමාර් ද කොස්තා - පොඩි මහත්තයා
  • බන්දු සමරසිංහ - කපිල
  • රිචඩ් වීරක්කොඩි - රාළහාමි
  • නන්දා ජයමාන්න
  • නිමල් සිටුගේ
  • සිසිර කුමාරතුංග
  • ජී. ගුණවර්ධන

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

  1. ඉරේ එළිය නැත උණුසුම – මිල්ටන් මල්ලවආරච්චි – ගී පද - සෝමපාල ලීලානන්ද
  2. හස කැලුම් උදාවේවා - නීලා වික්‍රමසිංහ – ගී පද – කුලරත්න ආරියවංශ
  3. කීන දම් මිටක් අරන් ආවේ – මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ
  4. මී අඹ අත්තේ කොහෝ - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – එච්. එම්. පී. ප්‍රනාන්දු, කුමාරදාස වාගිස්ට, රොඩ්නි විදානපතිරණ
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
  • පසුතල සකස් කිරීම - එච්. කේ. අප්පුහාමි
  • සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
  • සහාය කැමරා - එස්. එන්. ආස්මින්,
  • ජී. නන්දසේන, ආරියදාස විතානගේ
  • නිෂ්පාදන සංවිධායක - සරත් එම්. රණවක
  • ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ
  • කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, දිසානායක චිත්‍රපට
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, එල්රෝයි අල්මේදා
  • රසායනාගාර පාලක සහ පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් ජයවර්ධන
  • නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස
  • නිෂ්පාදන කළමනාකරු - සිරිල් අමරසිංහ

ප්‍රදර්ශනය

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, ක්වින්ලන් – නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික් හෝල් - ගම්පහ, අප්සරා - හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    බේරුවල වරාය

  • අප්‍රේල් 07, 2026

    චිත්‍රානන්ද අබේසේකර

  • අප්‍රේල් 06, 2026

    පල්ලිය (ගොඩනැගිල්ල)

  • අප්‍රේල් 05, 2026

    යාපනය අර්ධද්වීපය

  • අප්‍රේල් 07, 2026

    පැරණි ගිවිසුම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට