සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලා උපාධිය (ඉංග්‍රීසි: Bachelor of Arts), සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බී.ඒ. හෝ B.A. කියලා, යනු මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු ලබා ගන්නා උසස් විශ්ව විද්‍යාල උපාධියකි.

කලා උපාධිය

  • මුල් පිටුව
  • කලා උපාධිය

කලා උපාධිය (ඉංග්‍රීසි: Bachelor of Arts), සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බී.ඒ. හෝ B.A. කියලා, යනු මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු ලබා ගන්නා උසස් විශ්ව විද්‍යාල උපාධියකි. එය සාමාන්‍යයෙන් ප්‍රදානය කරනු ලබන්නේ ලිබරල් කලාවන්හි උපාධි අපේක්ෂක පන්ති සම්පූර්ණ කිරීම සඳහා ය.

  • මෙම උපාධිය සාමාන්‍යයෙන් වසර හතරකින් සිදු කළ හැක්කේ: ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, සෞදි අරාබිය, රුසියාව, සිංගප්පූරුව, පකිස්ථානය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, චීනය, ජපානය, සහ දකුණු කොරියාව යන රටවල.
  • මෙම උපාධිය සාමාන්‍යයෙන් වසර තුනකින් සම්පූර්ණ කළ හැක්කේ: එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, සහ කැනේඩියානු ක්විබෙක් පළාතේ.
නොර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 27, 2026

    රජු (චෙස්)

  • මැයි 19, 2026

    Mass–energy equivalence

  • මැයි 31, 2026

    Property law

  • අප්‍රේල් 10, 2026

    Gross domestic product

  • අප්‍රේල් 08, 2026

    බටහිර බෙංගාලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට