සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නාලක විතානගේ (ඉංග්‍රීසි: Nalaka Vithanage) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි.

නාලක විතානගේ

  • මුල් පිටුව
  • නාලක විතානගේ

නාලක විතානගේ (ඉංග්‍රීසි: Nalaka Vithanage) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි.

නාලක විතානගේ
උපත
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
ඥාතීන්බන්දුල විතානගේ
යශෝධා විමලධර්ම

ජීවන සටහන්

කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට්‌ ඩ්‍රස්‌ µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි.

නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • නාලක විතානගේ ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මාධ්‍යවේදීන්
  • වෘත්තීය නිළියක් වෙන්න මං කැමැති නැහැරූපාන්තරණ හරහා රිදී තිරයට ආ අලුත්ම කතා නායිකාව ෂෙලා හමුවෙමු සංරක්ෂණය කළ පිටපත 2014-05-09 at the Wayback Machine
  • තෙහදක් මත්කළ - සෙනෙහෙ සුසුම් සර අනිත්‍යා හෙට සිට රිදී තිරයේ නාලක විතානගේ සිනමා ප්‍රවේශය සංරක්ෂණය කළ පිටපත 2013-04-29 at the Wayback Machine
  • "'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ". divaina. 2014/02/07. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
  • ""මගේ පුතා නාලක මට වඩා ඉක්‌මණින් හිතනවා" බන්ධුල විතානගේ". divaina. 2011/01/28. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
  • "අනිත්‍යා වෙනස්‌ම ප්‍රේම කතාවක්‌ - අධ්‍යක්‍ෂ නාලක විතානගේ". divaina. 2013/03/15. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 25, 2026

    මෘදුකාංග කර්මාන්තය

  • අප්‍රේල් 08, 2026

    ජා ඇල

  • ජූනි 13, 2026

    Urdu literature

  • මාර්තු 12, 2026

    සිංහල වෙදකම

  • ජූනි 02, 2026

    Jimmy Carter

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට