පොදු වසම (ඉංග්‍රීසි: public domain, PD) යනු කර්තෘ හිමිකම් නීති වල සීමාවන්ගෙන් ඔබ්බෙහි වන බුද්ධිමය දේපල හඳුන්වන පදයකි. කර්තෘ හිමිකම් කල් ඉකුත් වීම, අහිමි වීම, පැහැදිලි ලෙස අත්හැරීම, හෝ සරලවම අදාළ නොවන විට බුද්ධිමය දේපල මෙම තත්ත්වයට පත් වෙයි. මේවා සඳහා පරම (exclusive) අයිතීන් කිසිවෙකුත් නොදරන හෙයින්, ඕනෑම කෙනෙකුට, නීත්‍යානුකූලව මේවා භාවිතා කිරීම කළ හැකිය. ඒ සඳහා විශේෂ අවසර ගැනීමක් අවශ්‍ය නොවෙයි.

ඉතිහාසය
අර්ථ දැක්වීම
ආශ්‍රිත
- Public records
- Center for the Study of the Public Domain
- Copyfraud
- Copyleft
- Copyright status of works by the federal government of the United States
- Copyright Term Extension Act
- Eldred v. Ashcroft
- Fair dealing
- Free-culture movement
- Free software
- Freedom of panorama
- Limitations and exceptions to copyright
- List of countries' copyright lengths
- List of films in the public domain in the United States
- Millar v Taylor
- Orphan works
- Paying public domain
- Protection of Classics
- Public Domain Enhancement Act
- Public domain image resources
- Public domain in the United States
- Public domain software
- Rule of the shorter term