සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කිරි වෙහෙර යනු ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි සොළොස්මස්ථානයන්ට අයත් ස්ථූපයකි. එය පළමුවරට ඉඳිකරන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වූ ක්‍රි.පූ. 01 වන සියවසේ රුහුණු

කිරි වෙහෙර, කතරගම

  • මුල් පිටුව
  • කිරි වෙහෙර, කතරගම

කිරි වෙහෙර යනු ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි සොළොස්මස්ථානයන්ට අයත් ස්ථූපයකි. එය පළමුවරට ඉඳිකරන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වූ ක්‍රි.පූ. 01 වන සියවසේ රුහුණු රට රජ කළ මහානාග රජු විසින් ය. පසුකාලීනව විටින් විට සිදු වූ ගරාවැටීම් වලින් පසුව අද දක්නට ලැබෙන ස්ථූපය ගොඩනඟන ලද්දේ වර්ෂ 1961දී ය. එය අඩි 95 ක උසකින් යුතු වන අතර අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය.

කිරිවෙහෙර දාගැබ

අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරිවෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.

කිරි වෙහෙර, කතරගම සිද්ධස්ථානය සංකීර්ණය වෙත දිවෙන මාර්ගය

ගෞතම බුදුන්වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ අද මෙම ස්ථූපය පිහිටි ස්ථානයටද වැඩම කොට උන්වහන්සේගේ පාදස්පර්ශයෙන් මෙම භූමිය පිවිතුරු කළ සේක. ඒ අනූව කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානයන්ට අයත් වේ. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.

පටුන

සෙල්ලිපි

ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් කිරි වෙහෙර ස්තූප භූමියෙන් හමුව තිබෙන අතර ඉන් එක් සෙල්ලිපියක මහදලි මහන රාජ නම් රුහුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ පිළිබද සටහන් කර ඇත. මෙම සෙල්ලිපියෙ හි කිරි වෙහෙර ස්තූපය සඳහන් වන්නේ කජරගාම රාජමහා වෙහෙරෙ හි මංගලමහාසෑය නමින් වේ.

අමතර අවධානයට

  • රුහුණු කතරගම දේවාලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 14, 2026

    යුක්ලිඩියානු ජ්‍යාමිතිය

  • අප්‍රේල් 19, 2026

    John Adams

  • අප්‍රේල් 18, 2026

    Developing countries

  • ජූනි 08, 2026

    Dengue fever

  • අප්‍රේල් 08, 2026

    කාබන් ඩයොක්සයිඩ්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට