සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගැහැනු ළමයි

ගැහැනු ළමයි

  • මුල් පිටුව
  • ගැහැනු ළමයි
ගැහැනු ළමයි
අධ්‍යක්‍ෂණයසුමිත්‍රා පීරිස්
රචනයකරුණාසේන ජයලත්
තිර රචනයසුමිත්‍රා පීරිස්
කතාවස්තුවකරුණාසේන ජයලත්
නිශ්පාදනයඊ.ඇන්තනි පිල්ලේ
සිනෙමාරූපණයඑම්. එස්. ආනන්දන්
සංස්කරණයසුමිත්‍රා පීරිස්
සංගීතයනිමල් මෙන්ඩිස්
නිෂ්පාදන
company
විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 17, 1978 (1978-03-17) (මැජෙස්ටික්)
තිර කාලය
පැය 2 මිනිත්තු 16
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

නළු නිළියන්

  • වසන්ති චතුරානි (කුසුම් ලියනගේ)
    • දන්තලා වීරසිංහ (කුසුම් ලියනගේ බාල)
    • අචලා වීරසිංහ (කුසුම් ලියනගේ බාල)
  • ජෙනිටා සමරවීර (සෝමා)
    • ඉනෝකා අමරසේන(සෝමා බාල)
    • තනෝජා දිල්හානි (සෝමා බාල)
  • අජිත් ජිනදාස (නිමල් සතුරුසිංහ)
  • ශ්‍යාමා ආනන්ද (පද්මිණී)
  • දමයන්ති ජයසූරුය (විජේලතා)
  • පද්මසේන අතුකෝරළ (කිත්සිරි)
  • නිමල් දයාරත්න (ගුණපාල)
  • සිරිල් කොලාවල (ජයසේකර)
  • නිමල් ගුණරත්න (විමල්)
  • ජයන්ති රුද්‍රිගු (කාන්ති)
  • ට්‍රිලීෂියා ගුණවර්ධන (ජේන්නෝනා)
  • සේනක පෙරේරා (කරෝලිස්)
  • චිත්‍රා වාකිස්ට (කමලාවතී නැන්දා)
  • ලොයිඩ් වාකිස්ට ( නිමල් ගේ පියා)
  • ජෝ අබේවික්‍රම (වෙදරාළ)
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ
  • ඩැනිස්ටර් අයි. ප්‍රනාන්දු
  • නිහාල් රාජකරුණා
  • තිලකා කස්කුරිආරච්චි
  • නිර්මලා පෙරේරා
  • තිස්ස රුවන් සිල්වා
  • රුවන් විජේසිංහ
  • ජයරුවන් විජේරත්න
  • ඉන්ද්‍රාණි අබේවර්ධන
  • දමයන්ති පට්ටිආරච්චි
  • ගයත්‍රි පට්ටිආරච්චි
  • ගයානි මාරසිංහ
  • රජිව් ගුණවර්ධන
  • ශාමික ගුණවර්ධන
  • පුන්ණක ගුණවර්ධන
  • කැතරින් පෙරේරා
  • සුසිලා පෙරේරා
  • මෙරිල් සොයිසා
  • දමාලි ජයතිලක
  • සෝමවීර චන්ද්‍රසිරි

ගීතයන්

  1. වියෝ ගී ගැයෙනා - නීලා වික්‍රමසිංහ (සුනිල් ආරියරත්න) (සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත)
  2. ගැහැනු ළමයිනේ – වික්ටර් රත්නායක (ජේ. ඒ. කැමිලස් පෙරේරා)

විශේෂතා

චිත්‍රපටය මිල දී ගත් විදේශ රටවල්

  • ඉන්දියාව
  • චෙකෝස්ලෝවැකියාව
  • මොසැම්බික්
  • යුගෝස්ලෝවියාව
  • ටියුනීසියාව
  • මැලේසියාව
  • ඉරානය

ඉදිරිපත් කළ විදේශ සම්මාන උළෙල

  • ජර්මනියේ මෑන්හයිට් උළෙල
  • ඉන්දියාවේ මදුරාසි චිත්‍රපට උළෙල
  • ටියුනීසියාවේ කාටාන් චිත්‍රපට උළෙල
  • ඔස්ට්‍රේලියාව සහ ලන්ඩන් චිත්‍රපට උළෙල

සම්මාන

1979 සිග්නීස් උත්තමාචාර උළෙල

  • නිර්මාණශීලී අධ්‍යක්‍ෂණ කුසලතා සහතිකය - සුමිත්‍රා පීරිස්
  • හොඳම නිළිය සම්මානය - වසන්ති චතුරානි
  • සජීවි සිනමාත්මක කුසලතා සහභාගීත්වය - ශ්‍යාමා ආනන්දන්

ප්‍රදර්ශනය

  • මංගල දර්ශනය – 1978 මාර්තු 17 සවස 6.00 ට මැජෙස්ටික් සිනමා ශාලාවේ දී
  • ප්‍රදර්ශනය – මැජෙස්ටික්, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ඇරඹීය
  • ප්‍රදර්ශන කාලය – මැජෙස්ටික් දින – 41, අශෝකා දින 53, රොක්සි දින 55, රිට්ස් දින 68 ක් වශයෙන් ද ප්‍රදර්ශනය විය.

නිෂ්පාදනය

  • කැමරා සහාය – මර්සලින් පෙරේරා, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි
  • සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ලාල් පියසේන
  • සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා
  • කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල
    • කලා සහාය – එරල් කෙලී
  • වේශ නිරූපණය – හිල්ටන් මෙන්ඩිස්
    • සහාය - දයාරත්න රටගෙදර
  • සංගීතය පටිගත කිරීම සහ නාද සංයෝජනය – එස්. සාරංගරාජා (විජය චිත්‍රාගාරය)
    • සහාය - ශ්‍රී ලාල් වීරසිංහ
  • රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
  • දෙබස් පටිගත කිරීම – එච්. හරිහරන් (ලංකා චිත්‍රාගාරය)
  • නිෂ්පාදන කළමනාකරු - ජෙරාඩ් ප්‍රනාන්දු
  • නිෂ්චල ඡායාරූප - බෝධි විජයසිංහ
  • විදුලි ආලෝකය – යාපා ජයවර්ධන, සුනිල් කස්තුරි ආරච්චි, එච්. ඒ. ප්‍රේමසිරි විදුලි කාර්මික, බාහිර ශබ්ද - කේ. ඒ. ධර්මසේන
  • නාමාවලිය හා චිත්‍ර සැකසුම - සෝමසිරි හේරත්
  • සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 29, 2026

    කතරගම දෙවියෝ

  • මාර්තු 23, 2026

    නවකතාව

  • මාර්තු 22, 2026

    හෙළබස

  • අප්‍රේල් 05, 2026

    මන්ත්‍ර ශාස්ත්‍රය

  • මාර්තු 23, 2026

    ලෝක ජනගහනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට