සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

.වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා න

ගොන්ගාලේගොඩ බණ්ඩා

  • මුල් පිටුව
  • ගොන්ගාලේගොඩ බණ්ඩා

.වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොංගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.

1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා.

මාතලේ කැරැල්ල සදහා නායකත්වය දුනි. නමුත් එම කැරැල්ල සින්හලයන් පරාජය වුනි.

  1. Nimsara heshan
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    නිර්මල කොතලාවල

  • අප්‍රේල් 13, 2026

    සෝමපාල රත්නායක

  • මාර්තු 11, 2026

    බ්‍රිතාන්‍ය ලංකාව

  • අප්‍රේල් 12, 2026

    කුමාරි මුණසිංහ

  • අප්‍රේල් 08, 2026

    වෙලින්ටන්, නවසීලන්තය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට