සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභ

සූරතිස්ස රජ

  • මුල් පිටුව
  • සූරතිස්ස රජ


සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ ලාබාල පුත්‍රයාවූ ඔහු, මුටසිව රජුගේ සහෝදරයා විය. දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණිකයන් දෙදෙනෙකුවූ සේන සහ ගුත්තික විසින් සූරතිස්ස රජු පරාජය කොට සටනේදී මරා දමා, සිංහල සිංහාසනය පැහැරගෙන අනුරාධපුරයේ ඒකාබද්ධ පාලකයන් වූ අතර, ශ්‍රී ලංකා‍ව තුල දෙමළ පාලනයක් පිළිබඳව ඓතිහාසිකව වාර්තා වන පළමුවන අවස්ථාව මෙය වෙයි. සිංහල පාලනය, ක්‍රිපූ 215 දී යළි සංස්ථාපනය කෙරිණි.

සූරතිස්ස රජ
රජරට රජ
රාජ්‍ය සමයක්‍රිපූ 247 – ක්‍රිපූ 237
පූර්වප්‍රාප්තිකයාමහාසිව රජ
අනුප්‍රාප්තිකයාසේන සහ ගුත්තික
මරණයක්‍රිපූ 237
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජ

මෙයද බලන්න

  • ශ්‍රී ලාංකික රජවරු ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    භගමණිය

  • මාර්තු 24, 2026

    ඉන්දියාවේ ඉතිහාසය

  • ජූනි 12, 2026

    සච්ච පබ්බ

  • මැයි 21, 2026

    වක්වැල්ල පාලම

  • අප්‍රේල් 06, 2026

    මවු බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට