සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දිග අනුව ශ්‍රී ලංකාවේ 6 වන ස්ථානය හිමිවන අතර දිගින් කී.මී. 142 ක් එනම් සැතපුම් 88ක් පමණ වේ. අතිතයේ ජජ්ජර නදිය ලෙස හඳුන්වන ලද මේ දැදුරු ඔයේ ඉතා කුඩා කාලයකදී ජල ම

දැදුරු ඔය

  • මුල් පිටුව
  • දැදුරු ඔය

දිග අනුව ශ්‍රී ලංකාවේ 6 වන ස්ථානය හිමිවන අතර දිගින් කී.මී. 142 ක් එනම් සැතපුම් 88ක් පමණ වේ. අතිතයේ ජජ්ජර නදිය ලෙස හඳුන්වන ලද මේ දැදුරු ඔයේ ඉතා කුඩා කාලයකදී ජල මට්ටම සීග්‍ර ලෙස ඉහල යන බව සැලකේ. මේ නිසාම "අප්පට පුතේ" කියූ කතාවක් ජනප්‍රවාදයේ පැවත එයි. කෙසේ නමුදු මෙම සීග්‍ර ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් වසරකට මරණ කිහිපයක්ම සිදුවේ.බතලගොඩ ජලාශය පෝෂණය වන්නේද දැදුරු ඔය මගින් වේ.දැදුරු ඔය හරස් කර දැදුරුඔය ජලාශය ඉදි කර ඇත. නිකවැරටිය නගරය ආසන්නව මේ ගංගා නිම්නයේ අයියනායක දෙවියන් (කුඹුක්කන් යෝධයා ලෙස සැලකේ.) උදෙසා කල දෙවොලක් පිහිටා ඇත.

දැදුරු ඔය
ආරම්භක ස්ථානය - කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොම්මුත්තාව හා මොරන්කන්ද කදු වැටිය ආශිතයෙන්
Aerial view of the mouth of Deduru River, Chilaw.
දැදුරු ඔය is located in Sri Lanka
දැදුරු ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationKurunegala
ගං මෝය 
 - ස්ථානය
Chilaw
 - ඛණ්ඩාංක
07°36′50″N 79°48′12″E / 7.61389°N 79.80333°E / 7.61389; 79.80333
 - elevation
Sea level
දිග142 km (88 mi)
Discharge 
 - maximum1180 106 Sq.m
දැදුරු ඔය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 27, 2026

    කුරු රාජධානිය

  • ජූනි 13, 2026

    සොලමන් බණ්ඩාරනායක

  • මැයි 26, 2026

    නව සීලන්තය

  • මැයි 30, 2026

    Franklin Pierce

  • ජූනි 08, 2026

    රූමටොයිඩ් ආත්රයිටිස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට