සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. පිරනීස් කඳුවැටිය වෙතින් අනෙකුත් යුරෝපියානු භූමි ප්‍රදේශයෙන් වෙ

අයිබීරියානු අර්ධද්වීපය

  • මුල් පිටුව
  • අයිබීරියානු අර්ධද්වීපය

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. පිරනීස් කඳුවැටිය වෙතින් අනෙකුත් යුරෝපියානු භූමි ප්‍රදේශයෙන් වෙන්ව ඇති මෙම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදී ඇත. ඇන්ඩෝරාව, ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන ජිබ්‍රෝල්ටාව ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    සොලමන් දුපත්

  • අප්‍රේල් 16, 2026

    Atomic mass

  • ජූනි 03, 2026

    Least-concern species

  • අප්‍රේල් 25, 2026

    කතරගම මහසෙන්

  • ජූනි 10, 2026

    පරිගණක යතුරුපුවරුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට