සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක

PK (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

PK
Aamir Khan, as the title character PK, playing a tuba
චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය
අධ්‍යක්‍ෂණයරාජ්කුමාර් හිරාණි
තිර රචනය
  • අභිජට් ජෝෂි
  • රාජ්කුමාර් හිරාණි
නිශ්පාදනය
  • විදු විනෝද් චොප්රා
  • රාජ්කුමාර් හිරාණි
රංගන ශිල්පීන්
කථනයඅනුෂ්කා ෂර්මා
සිනෙමාරූපණයC. K. Muraleedharan
සංස්කරණයRajkumar Hirani
සංගීතයSongs:
Shantanu Moitra
Ajay-Atul
Ankit Tiwari
Background Score:
Sanjay Wandrekar
Atul Raninga
නිෂ්පාදන
සමාගම්
  • Vinod Chopra Films
  • Rajkumar Hirani Films
බෙදාහැරීමUTV Motion Pictures
නිකුත්වූ දිනය
  • 19 දෙසැම්බර් 2014 (2014-12-19)
තිර කාලය
153 minutes
රටIndia
භාෂාවHindi
පිරිවැයINR85 කෝටි (US$13 මිලියන)
ආදායමINR635 කෝටි (US$99 මිලියන)

PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක් වටායි. 2014 වර්ෂයේ අග බාගයේදී තිරගත වූ මෙම චිත්‍රපටය එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600 ඉක්මවයි. මින් පෙර එම වාර්තාව හිමිකරගෙන තිබුනේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයයි.

ඉහළට