( වෙතින් යළි-යොමු කරන ලදි)
ෂෝ (ඉංග්‍රීසි: Bloody show, show) යනු, ගර්භණී භාවය අවසානයේ යෝනි මාර්ගය තුළින් රුධිරය හෝ රුධිරය මිශ්‍ර ශ්ලේෂ්මල කුඩා ප්‍රමාණයක් වහනය වීම හා අදාළ සිදුවීම වේ.
ඉතිහාසය
Bloody show යන්න මුල් වරට ලිපියක සඳහන්ව ඇත්තේ 1995 වසරේ දී ය.
ආශ්‍රිත
- Antepartum hemorrhage
- Obstetrical hemorrhage