සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජෛව භූරසායන චක්‍ර එසේත් නැත්නම් පදාර්ථ චක්‍ර යනු ජීවීන්, වායුගෝලය සහ පෘථිවි පෘෂ්ඨය අතර රසායනික මූලද්‍රව්‍ය සහ සංයෝගවල චලනය හා පරිණාමණයයි. ප්‍රධාන ජෛව භූරසායන චක

Biogeochemical cycle

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
සරල කොට දැක්වූ නයිට්‍රජන් චක්‍රය

ජෛව භූරසායන චක්‍ර එසේත් නැත්නම් පදාර්ථ චක්‍ර යනු ජීවීන්, වායුගෝලය සහ පෘථිවි පෘෂ්ඨය අතර රසායනික මූලද්‍රව්‍ය සහ සංයෝගවල චලනය හා පරිණාමණයයි. ප්‍රධාන ජෛව භූරසායන චක්‍රවලට කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය සහ ජල චක්‍රය ඇතුළත් වේ. සෑම චක්‍රයකම, රසායනික මූලද්‍රව්‍ය හෝ අණු, ජීවීන් විසින් සහ වායුගෝලය, පස සහ සාගර යනාදිය හරහා පරිණාමණය කර චක්‍රීය කරණය වේ.

අමතර අවධානයට

  • Carbonate–silicate cycle
  • Ecological recycling
  • Great Acceleration
  • Hydrogen cycle
  • Redox gradient
  1. "CK12-Foundation". flexbooks.ck12.org. සම්ප්‍රවේශය 2022-03-21.
ඉහළට