සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අතීතයේ පෘථිවිය මත අවම වශයෙන් හිමයුගයන් හතරක්වත් තිබී ඇත.මෙම යුගයන් හැර වෙනත් කාල වලදී පෘථිවියේ ඉහළ අක්ෂාංශ පවා පැවත ඇත්තෙ අයිස් වලින් තොරවය.මුල්ම හිමයුගය ඇතිවී

හිම යුග

  • මුල් පිටුව
  • හිම යුග

අතීතයේ පෘථිවිය මත අවම වශයෙන් හිමයුගයන් හතරක්වත් තිබී ඇත.මෙම යුගයන් හැර වෙනත් කාල වලදී පෘථිවියේ ඉහළ අක්ෂාංශ පවා පැවත ඇත්තෙ අයිස් වලින් තොරවය.මුල්ම හිමයුගය ඇතිවී ඇත්තේ මීට වසර බිලියන 2.4-2.1 අතර කාල වලදීය. පසුගිය කාලයේ ඇතිවු හොඳින්ම ලේඛනගත වු හිමයුගය ඇතිවුවා ලෙස සැලකෙන්නේ මීට වසර බිලියන එකකට ඉහත දීය. මෙහිදී ග්ලැසියර අයිස් තට්ටුව සමකය ආසන්නයට ලගාවීම හේතුවෙන් මුලු පෘථිවියම අයිස් බෝලයක් වැනි විය. බොහෝ දුරට මෙම හිමයුගය අවසන් වී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් (Co2)වැනි හරිතාගාර වායුන් ගිණිකඳු පිපිරීම මඟින් ඇතිවීමෙනි. අවසාදිත වාර්තා පෙන්වන්නේ පසුගිය වසර මිලියන ගණනක ග්ලැසියරවල සහ ග්ලැසියර අතර උච්චාවචන අනුක්‍රමණයයි. තවදුරටත් හිමයුගයන් ඒවායේ පිහිටීම සහ කාලය අනුව වර්ග කල හැක.උදාහරණයක් ලෙස Alpine ප්‍රාන්තයේ පිහිටීම නිසා ඒවාට Riss සහ Wurm ලෙස නම් ලැබී ඇත.

උතුරු මධ්‍ය යුරෝපයේ හිමයුගයෙහි සිතියම රතු : Weichselian හිමයුගයේ උපරිම සීමාව කහ: Saale හිමයුගයේ උපරිම සීමාව (Drenthe stage) නිල්: Elster හිමයුගයේ උපරිම ග්ලැසියර ඛාදනය

සටහන

Ice_age Major_ice_ages

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 15, 2026

    අභයගිරි දාගැබ

  • අප්‍රේල් 10, 2026

    ඊජිප්තුවේ තෙවන ටොලමි

  • අප්‍රේල් 06, 2026

    විජය කුමාරණතුංග

  • අප්‍රේල් 06, 2026

    ඇමරිකානු ඉංග්‍රීසි

  • මැයි 31, 2026

    ලිංගික ප්‍රචන්ඩත්වය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට