සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.

හිමාලය කඳු වැටියෙන්

  • මුල් පිටුව
  • හිමාලය කඳු වැටියෙන්

හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.

හිමාලය
Highest point
මුදුන (චීනය,නේපාලය)
උන්නතාංශය8,848 m (29,029 ft)
ඛණ්ඩාංක27°59′N 86°55′E / 27.983°N 86.917°E / 27.983; 86.917 
Dimensions
දිග2,400 km (1,500 mi)
Geography
Countries
List
  • භූතානය
  • චීනය
  • ඉන්දියාව
  • නේපාලය
  • පකිස්තානය
  • බුරැමය,මියන්මාරය

එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලය පිහිටා ඇත්තේ දකුණු ආසියාවේය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    පයිතගරස් ප්‍රමේයය

  • අප්‍රේල් 05, 2026

    දෙමළ ඊළම

  • අප්‍රේල් 05, 2026

    ධර්මසේන පතිරාජ

  • අප්‍රේල් 07, 2026

    කුවේර රජ

  • අප්‍රේල් 04, 2026

    අවසාදිත පාෂාණ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට