සෝනම් කපූර් | |
|---|---|
![]() සෝනම් කපූර් 2016 "නීර්ජා" චිත්‍රපටය ප්‍රවර්ධනයේ දී. | |
| උපත | 9 ජුනි 1985 මුම්බායි, ඉන්දියාව |
| උගත් ශාස්ත්‍රාලය | මුම්බායි විශ්ව විද්‍යාලය නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලය |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 2005-වර්තමානය තෙක් |
| මව්පියන්(s) | අනිල් කපූර්,සුනීටා |
සෝනම් කපූර් (උපත 9 ජූනි 1985) බොලිවුඩ් චිත්‍රපට වල දැකගත හැකි ඉන්දියානු නිළියකි. කපූර් යනු ක්ෂේත්රයේ ඉහළම වැටුප් ලබන නිළියන් අතරින් එකක් නිළියක වන අතර ෆිල්ම් ෆෙයාර් සහ ජාතික චිත්‍රපට සම්මානයද ඇතුළුව සම්මාන රැසක් හිමි කරගෙන තිබේ. ඉන්දීය ප්‍රකට නළු අනිල් කපූර්ගේ වන අතර නට්‍ය හා කලා ශිල්ප පිළිබඳව අධ්‍යාපනය දකුණු ආසියාවේ සිංගප්පූරුවේ එක්සත් විශ්ව විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත.
ආශ්රිත
ප්‍රවර්ග:
- 1985 උපත්
- සිනමාව
- ඉන්දියානු සිනමාව
- ඉන්දියාව
