සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්

සුරීය දේවිය

  • මුල් පිටුව
  • සුරීය දේවිය

සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්ඩාරට දාව ඇය සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්‍රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.

සුරීය දේවිය
වීදිය බණ්ඩාරගේ දෙවන බිසව
භූමදානයසීතාවක
වල්ලභයාවීදිය බණ්ඩාර
දරුවන්සුරීය බණ්ඩාර
සම්පූර්ණ නාමය
ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය
පියාමායාදුන්නේ රජ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 01, 2026

    කුක් දූපත්

  • මැයි 21, 2026

    Solar System

  • ජූනි 05, 2026

    ග්යොංබොක් මාලිගය

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • අප්‍රේල් 11, 2026

    Cannabis (drug)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට