සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සුන්දරයි ආදරේ

සුන්දරයි ආදරේ

විකිපීඩියා වෙතින්
සුන්දරයි ආදරේ
අධ්‍යක්‍ෂණයඋපාලි පියරත්න
තිර රචනයසුනිල් යෝගේන්ද්‍ර
කතාවස්තුවනීල් වර්ණකුලසූරිය
නිශ්පාදනයඔරියන්ට් චිත්‍රපට(එස්.කනපතිල්ලේ)
රංගන ශිල්පීන්සුනිල් යෝගේන්ද්‍ර
සිනෙමාරූපණයජේ ජේ යෝගරාජා බන්දුල කුරේ
සංස්කරණයබර්නාඩ් රෙජිමෝල්ඩ්
සංගීතයනීල් වර්ණකුලසූරිය
බෙදාහැරීමඩිල් ෆ්‍රොසෙස්-බත්තරමුල්ල
නිකුත්වූ දිනය
  • ජනවාරි 31, 2003 (2003-01-31)

රංගනය

ගරු රඟපෑම්

ගීතයන්

  • පසුබිම් සංගීතය - සරත් ද අල්විස්
  • ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සුනිල් යෝගේන්ද්‍ර
  • ගායනය - නීල් වර්ණකුලසූරිය, ක්‍රිස්ටෝපර් ලියනගේ, අයිවෝ ද මෙල්, සුදත් නාවලගේ, අතුල අධිකාරි, ලතා වල්පොල, චම්පා කල්හාරි, සමිතා මුදුන්කොටුව, සංජීවනී වීරසිංහ, රාණි ජෝශප් #ගයන්න ආවේ නංගි මල්ලි
  1. මල් වගේ ලස්සන ගීතේ
  2. කඳු තිරයේ නිල් තෙරේදි
  3. හමු වෙලා මන්දහාසේ

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ, නීල් වර්ණකුලසූරිය
  • කැමරා ක්‍රියාකරවීම - ස්ටැන්ලි මාෂල්
  • අංග රචනය - නිමල් දයාවංශ
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, නීල් වරණකුලසූරිය
  • නැටුම් අධ්‍යක්ෂණය - ජබ්බාර්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න
  • වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
  • රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු, ඩෙනිස් රුද්‍රිගු
  • පසුබිම් සංගීතය පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු
  • ප්‍රචාරක සහාය - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න
  • විදුලි ආලෝකය - යාපා විජේබණ්ඩාර, අනිල් පෙරේරා, තිලක් පෙරේරා, මයිකල් කිංග්ස්ලි, ගාමිණී ගනේගොඩ
  • කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස්, ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස් සර්විස්
  • කොණ්ඩා සැකසුම - සරත් රණවීර
  • නාමාවලිය - සාලිය ඩයස්
ඉහළට