සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රති

සිදත් සඟරාව

  • මුල් පිටුව
  • සිදත් සඟරාව

13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.

සිදත් සඟරාවේ පරිච්ඡේද

කතුවරයා සිදත් සඟරාව අදියර නොහොත් පරිච්ඡේ​ද ​දොළහකට බෙදා ඇත.

  1. සන් අදියර
  2. සඳ අදියර
  3. ලිඟු අදියර
  4. විබත් අදියර
  5. සමස් අදියර
  6. වෙසෙසුන් වෙසෙස් අදියර
  7. කිරිය අදියර
  8. පසරුත් අදියර
  9. වුත් අවුත් අදියර
  10. කිරියකරු පද සබඳ අදියර
  11. ඉටුනිටු අදියර
  12. ලකර අදිය​ර
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 27, 2026

    භාගික ආසවනය

  • ජූනි 01, 2026

    Orbital speed

  • මැයි 29, 2026

    Daniel Bernoulli

  • ජූනි 14, 2026

    බයිකල් විල

  • අප්‍රේල් 06, 2026

    වර්සේල්ස් ගිවිසුම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට