Coordinates: 30°57′53″N 30°46′6″E / 30.96472°N 30.76833°E
( වෙතින් යළි-යොමු කරන ලදි)
| සයිස් | |
|---|---|
![]() ශෝන්-ෆ්රංශුවා ශැම්පොලියන් විසින් 1828 සිය ගවේෂණයේ දී අඳින ලද සයිස් නටබුන්වල සිතියම | |
![]() සයිස් | |
| ඛණ්ඩාංක: 30°57′53″N 30°46′6″E / 30.96472°N 30.76833°E | |
| රට | ඊජිප්තුව |
| ආණ්ඩුකාර ප්රදේශය | ඝර්බියා |
| වේලා කලාප | EST (UTC+2) |

සයිස් (පුරාතන ඊජිප්තු: 𓊃𓅭𓄿𓅱𓊖, රෝමානුකෘත: Zꜣw;පුරාතන ග්රීක: සැකිල්ල:Script/Greek, රෝමානුකෘත: Sáïs; ලතින්: Sais; කොප්ටික්: සැකිල්ල:Script/Coptic, රෝමානුකෘත: Sai) යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර නයිල් ඩෙල්ටාවේ නයිල් නදියේ කැනපික ශාඛාවේ පිහිටා තිබූ පුරාතන ඊජිප්තු නගරයකි. මෙය පහළ ඊජිප්තුවේ පස්වන නෝම් බලප්රදේශය වූ සප්-මේ හි අගනුවර වූ අතර, පසුකාලීන යුගයේ ඊජිප්තුවේ විසිහතරවන රාජවංශය (ක්රි.පූ. ආ. 732–720) සහ ඊජිතුවේ විසිහයවන රාජවංශය (ක්රි.පූ. 664–525) බල මූලස්ථානය ද විය. මෙහි නටබුන් මත වර්තමාන සා එල්-හගාර් (Egyptian Arabic: صا الحجر) හෙවත් සා එල් හජාර් නගරය පිහිටියේ ය.
ප්රවර්ග:
- Missing redirects
- 2020 සැප්තැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Pages using Template:Script with unknown input
- Egyptian Arabic-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Populated places established in the 2nd millennium BC
- පුරාතන ඊජිප්තුවේ නගර
- Archaeological sites in Egypt
- Twenty-sixth Dynasty of Egypt
- Former populated places in Egypt
- නයිල් ඩෙල්ටාව
- Twenty-fourth Dynasty of Egypt
- ඊජිප්තුවේ පැරණි අගනගර