සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංසද් මාර්ග් (හින්දි: संसद मार्ग; සිංහල: පාර්ලිමේන්තු වීදිය) යනු, ඉන්දියාවේ, නව දිල්ලියේ, පිහිටා ඇති වීදියකි. පාර්ලිමේන්තු මන්දිරයට හෝ සංසද් වෙතට පිවිසෙන මාර්ගය

සංසද් මාර්ග්

  • මුල් පිටුව
  • සංසද් මාර්ග්
සංසද් මාර්ග් is located in දිල්ලිය
සංසද් මාර්ග්
සංසද් මාර්ග්
සංසද් මාර්ග් (දිල්ලිය)

සංසද් මාර්ග් (හින්දි: संसद मार्ग; සිංහල: පාර්ලිමේන්තු වීදිය) යනු, ඉන්දියාවේ, නව දිල්ලියේ, පිහිටා ඇති වීදියකි. පාර්ලිමේන්තු මන්දිරයට හෝ සංසද් වෙතට පිවිසෙන මාර්ගය මෙය බැවින්, මෙම නම යෙදී ඇත.

හර්බට් බේකර් j විසින් සැලසුම් කෙරුණු පාර්ලිමේන්තු මන්දිරය, සංසද් මාර්ග් හී කෙළවරෙහි පිහිටා ඇති අතර, ලටියන්ස් ඩෙල්හි තුල රාජ්පාත් වෙතට ලම්භකව පිහිටන මෙම මග අවසන් වන්නේ කොනට් පෙදෙස කවයෙනි.

සංසද් මාර්ග් හී පිහිටි අනෙකුත් සංගණ්‍ය ගොඩනැගිලි අතර, ජන්තර් මන්තර්, පාලිකා කේන්ද්‍ර ජාතික මුද්දර කෞතුකාගාරය, ඉන්දියානු සංචිත බැංකුව, ආකාෂ්වානි භවන් (සමස්ත ඉන්දීය ගුවන් විදුලිය), ධක් භවන් (තැපැල් දෙපාර්තමේන්තුව), සර්දාර් පටේල් භවන් (සංඛ්‍යාන සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය), යෝජානා භවන් (ඉන්දියානු සැලසුම් කොමිසම), ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා (PTI), සහ පරිවාහන් භවන් (මාර්ග ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය) වෙති.

ආශ්‍රිත

  1. "රංගරාජන්: එන් බ්ලොක් ටු සංසද් මාර්ග්?". ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස්. 8 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2014.
  2. http://www.indianexpress.com/oldStory/68790/[භින්න වූ සබැඳිය]
  3. "රෝඩ්ස් බ්ලොක්ඩ් ඉන් සෙන්ට්‍රල් ඩෙල්හි ෆෝ සයික්ලිං ඉවෙන්ට්". TNN. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 10 ඔක්තොම්බර් 2010. http://articles.timesofindia.indiatimes.com/2010-10-10/delhi/28251901_1_cycling-delhi-commuters-india-gate. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 පෙබරවාරි 2014. 

28°37′30″N 77°12′47″E / 28.625°N 77.213°E / 28.625; 77.213

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 26, 2026

    අව ජලවක

  • මාර්තු 22, 2026

    ථූපාරාමය, අනුරාධපුර

  • අප්‍රේල් 03, 2026

    ඩෙවෝන් ඇල්ල

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණි කැටයම්

  • අප්‍රේල් 25, 2026

    දමිතා සළුවඩන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට