( වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රියන්ත දිසානායක | |
|---|---|
![]() | |
| උපත | 3 අප්‍රේල් 1969 කොළඹ ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක |
ශ්‍රියන්ත දිසානායක (ඉංග්‍රීසි: Sriyantha Dissanayake) යනු ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකයායි.
ජීවන සටහන්
ශ්‍රියන්ත දිසානායක නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.
1990 චීනයේ බීජිං නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා තරඟයෙන් ඔහු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තේය. තවද ඔහු 1992 දී ස්පාංඤ්ඤයේ බාසිලෝනාහි ගිම්හාන සෘතු ඔලිම්පික් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේය.
1980 වකවානුවෙහි ඔහු කොලඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ හා ජේෂ්ට මළල ක්‍රීඩා පිලේ සාමාජිකයෙක්ද විය.
ආශ්‍රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
ප්‍රවර්ග:
- ක්‍රිකට් ක්‍රීඩකයෝ
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ
- 1969 උපත්
