වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. (උදාහරණයක් වශයෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගත හැකිය.) වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග (settings) හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.
| වින්ඩෝස් නවීකරණය ගොනුව:Windows update icon.png මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
|---|---|
| ගොනුව:Windows Update.png | |
| තොරතුරු | |
| වර්ගය | ජාලකරණ සේවා |
| අඩංගුයි සමග | වින්ඩෝස් 98 සහ පසුව ආ සංස්කරණ |
| විස්තරය | වින්ඩෝස් නවීකරණය |
| ආශ්‍රිත සංරචක | |
| BITS, වින්ඩෝස් පිහිටුවනය, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, වින්ඩෝස් සත්‍ය වාසිය | |
ඉතිහාසය
ඉතා වැදගත් යාවත්කාලීන දැනුම්දීමේ මෙවලම/උපයෝගීභාවය
ස්වයංක්‍රීය යාවත්කාලීන
මයික්‍රොසොෆ්ට් නවීකරණය
ඔෆිස් නවීකරණය
වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7
සංඛ්‍යාලේඛන
මේවාද බලන්න
- වින්ඩෝස් සර්වර් නවීකරණ සේවා
- වින්ඩිස්නවීකරණය
විමර්ශණ
බාහිර සැබැදි
- මයික්‍රොසොෆ්ට් නවීකරණ සේවාව සංරක්ෂණය කළ පිටපත 2008-07-25 at the Wayback Machine
- Latest Computer Security Updates: Summary - Microsoft Security / RSS
- Microsoft Technical Security Notifications
- Windows Update Explained සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine